ජයන්ත සමරවීර ඉල්ලා අස්වෙයි!

ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධුරයෙන් ඉල්ලා අස්වේ.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ඒ මහතා එම පෙරමුණේ නායක විමල් වීරවංශ කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

Social Sharing

නවතම