IMF දෙවන සමාලෝචනය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය අද (07) ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙයි.

මෙය රටේ ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා වැදගත් සංධිස්ථානයක් වන බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

එමෙන්ම සාර්ථක සමාලෝචනයක් අවසන් කර 3 වන වාරිකයට ප්‍රවේශ වීමට හැකි ගිවිසුමකට එළඹීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම විශේෂාංග