ශ්රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර ඇති “එක්ව නැගිටිමු” ජනරැලි මාලාවේ දෙවන ජන රැලිය මේ වන විට නාවලපිටියේදී පැවැත්වේ.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාවලපිටියට පැමිණීමත් සමඟ නාවලපිටිය ජනතාව ඔහුට දැඩි විරෝධය පල කිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති වී තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය යොදවා ඇතැයි වාර්තා වේ.
(ලංකාදීප)