පාසල් සිසුන්ට නව බස් සේවාවක්

ලබන මස 1 දා සිට පාසල් සිසුන් සඳහා පෞද්ගලික බස් රථ යොදා ගනිමින් නව බස් සේවාවක් ආරම්භ කිරීමට අධ්‍යාපනඅමාත්‍යාංශය තීරණය කර ඇත.

, දැනට පවතින ප්‍රවාහන අපහසුතා හා පාසල් බස් රථ ගාස්තු ඉහළ යාමට විසඳුමක් ලෙසයි.

අනුව සෑම පාසලක්ම අවරණය වන පරිදි පාසල ආරම්භ වන වේලාව හා අවසන් වන වේලාව ඉලක්ක කර ගනිමින් මෙම බස්රථ යෙදවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ

පාසල් සිසුන් ප්‍රවාහනය කරන එම බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන නිකුත් කෙරෙනු ඇති අතර සිසු සැරිය බස් සේවාව විධිමත් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ .

එසේම ඉදිරි සතියේ පාසල් පැවැත්වෙන ආකාරය පිළිබඳ සෙනසුරාදා දිනයේ පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කරන බවඅධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ .

Social Sharing
නවතම