අධිවේගී මාර්ගයේ බස් පොලිසියට කොකා පෙන්නන අලුත්ම ක්‍රමය!
අවකාශය නවතම

අධිවේගී මාර්ගයේ බස් පොලිසියට කොකා පෙන්නන අලුත්ම ක්‍රමය!

අධිවේගී මාර්ගයේ මතුගම සිට ධාවනය වන බස්වල පොල් පටවන්නා සේ සෙනග පුරවාගෙන යාම සාමාන්‍ය දෙයක්. පසුගියදා සිට දොඩංගොඩ පිවිසුමේ සිටින පොලිස් නිලධාරීන් බස් පරීක්ෂා කරන්නට පටන් ගත් නිසා මෙය අඩු වෙලායි තිබුණෙ. දැන් නැවත පටන්…

පාසල් සිසුන් අතර සිය දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක්!
අවකාශය නවතම

පාසල් සිසුන් අතර සිය දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක්!

මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් සිය දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇති බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණය කර ඇත. වෛද්‍යවරු සඳහන්කරන ආකාරයට මෙලෙස දරුවන් සිය දිවි හානිකර ගැනීමට පෙළඹීමට හේතුවක් වශයෙන් මව්පියන් ජංගම දුරකථන…

ටියුෂන් පංතියේ විකෘති කාමය – ගාමිණී වියන්ගොඩ
අවකාශය නවතම විශේෂාංග

ටියුෂන් පංතියේ විකෘති කාමය – ගාමිණී වියන්ගොඩ

පසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක්, වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට යෝග්‍ය නිමිත්තක් සපයයි. මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකි. ඉන් එක වීඩියෝවක මේ ටියුෂන් ගුරුවරයා…

සිසුන් බස්සැවූ කොන්දස්තරවරට එරෙහිව විනය ක්‍රියාමාර්ග
අවකාශය නවතම

සිසුන් බස්සැවූ කොන්දස්තරවරට එරෙහිව විනය ක්‍රියාමාර්ග

පාසල් සිසුන් පිරිසක් බලහත්කාරයෙන් බස් රථයෙන් බැස්සවූ සිද්ධියක් නුවරඑළියේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එලෙස එම පාසල් සිසුන් පිරිස බස්සැවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් කොන්දස්තරවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවට වාර්තා වේ. මෙම…

ටියුෂන් තහනම් කිරීම වෙනුවට…
අවකාශය නවතම

ටියුෂන් තහනම් කිරීම වෙනුවට…

- අජිත් පැරකුම් ජයසිංහ - මට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනගන්නා දියණියන් දෙදෙනෙකු සිටිති. ඔවුන්ගේ නිදහස් යයි කියන අධ්‍යාපනය වෙනුවෙන් මසකට අවම රු. 40,000ක් වැය වේ. ඒ ප්‍රධාන වශයෙන් තරගකාරී විභාග වෙනුවෙන් ඔවුන් විසින්…

පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න නව චක්‍රලේඛයක්…
අවකාශය නවතම

පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න නව චක්‍රලේඛයක්…

සිසුන් සඳහා සකස් කර ඇති "වැඩ පොත්" හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ, පාසල් පොත් බෑගයේ බර අඩු කිරීමේ පියවරක් යටතේය. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පාසල්…

ඩිස්කෙඩේ අම්මට ඩිස්කාඩේ
අවකාශය නවතම විශේෂාංග

ඩිස්කෙඩේ අම්මට ඩිස්කාඩේ

- අජිත් පැරකුම් ජයසිංහ- පාසල්වාදය ලංකාවේ අධ්‍යාපනය තුළ උඩු දිවූ පිළිකාවකි. වර්තමානයේ ඊනියා නිදහස් අධ්‍යාපනය පිළිබඳ තර්ක ඉදිරිපත් කරමින් පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ නොදෙන බොහෝ දෙනෙකු ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය ලැබූ අයයි. පාසල්වාදී ගෝත්‍රවාදය සඟවාගෙන…

ළමා මනස හා ජීවිතය දූෂණය කිරීම සඳහා ටියුෂන් මුදලාලිලාට පාන අල්ලන පාසල්.
අවකාශය නවතම විශේෂාංග

ළමා මනස හා ජීවිතය දූෂණය කිරීම සඳහා ටියුෂන් මුදලාලිලාට පාන අල්ලන පාසල්.

- අජිත් පැරකුම් ජයසිංහ - උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට…