අජිත්ගේ ‘Nowhere No Return’ කෘතිය ග්‍රේෂන් සම්මානයේ අවසන් වටයට!
අවකාශය නවතම

අජිත්ගේ ‘Nowhere No Return’ කෘතිය ග්‍රේෂන් සම්මානයේ අවසන් වටයට!

ග්‍රේෂන් භාරය හා ජෝන් කීල්ස් පදනම එක්ව 32 වන වරට සංවිධානය කරන “ග්‍රේෂන් සම්මානය” සඳහා අවසන් වටයට තේරුණු කෘති 05 පසුගිය දා ප්‍රකාශයට පත් කළ අතර එම අවසන් කෘති 05 අතරට ජේෂ්ඨ මාධ්‍යවේදී අජිත් පැරකුම්…

අජිත් පැරකුම් ජයසිංහගේ “සූදුරු අබා”
අවකාශය නවතම

අජිත් පැරකුම් ජයසිංහගේ “සූදුරු අබා”

මෙ වසරේ විදර්ශන අත්පිටපත් තරඟය ආරම්භ විය. එහි ජයග්‍රාහි කෙටිකතා සංග්‍රහය, අජිත් පැරකුම් ජයසිංහ ගේ 'සූදුරු අබා' ලෙස තේරිණ. කතුවරයාගේ නම මුහුණුපොතේ දැක පුරුදු මුත්, ඔහුගේ පෙර පළ වූ සාහිත්‍ය නිර්මාණ මා කියවා නැත. "කේ…

දවස් පතා භෝජනය
අවකාශය නවතම විශේෂාංග

දවස් පතා භෝජනය

- උදන් ප්‍රනාන්දු - ක්‍රිස්තියානි කුටුම්භයක හැදුණු වැඩුණු මටත් මගේ සොයුරියටත් අපගේ දෙමව්පියන් ඕනෑවට වඩා ආගමික වතාවත් පිළිපදින ලෙස බල නොකළ බව මතක ය. නින්දට යන්නට පෙර අපගෙන් බලාපොරොත්තු වූයේ ඇඳ ළඟ දණ ගසා, වැලමිට…

ගැහැනියක් ගැන වචනයක්..
අවකාශය නවතම විශේෂාංග

ගැහැනියක් ගැන වචනයක්..

අවුරුදු පනහක් හැටක් ජීවත් වූ ඕනෑ ම අයෙකුට තමන්ගේ ම කියා කිව හැකි දිග කතාවක් කාලයක් තිස්සේ  එකතු වේ. ඒත්, එවැනි කතාවක නිශ්චිත දේශපාලනික හා ඉතිහාසයීය  සන්දර්භයක ඒ ඒ සිද්ධීන් ඒ ඒ කාල වකවානුවල කදිමට…

ලේ විකුණා ජීවත් වීම..!
අවකාශය නවතම

ලේ විකුණා ජීවත් වීම..!

චීනයේ සංස්කෘතික විප්ලව අවධිය පසුබිමේ තබා යූ හුවා ලියා චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලදුව පළ වූ 'රුහිරු විකුණා යැපුණු මිනිසෙක්', පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය නියෝජනය කරන්නකි. මානුෂීයතා නොසිතා නොබලා සටන් පාඨ හෝ න්‍යායන් මත විප්ලව…

මගේ පොත් සිංහල හා දෙමළ භාෂාවලින් පාඨකයො කියවනවනම් මම ඉතාම සතුටුයි – අශෝක් ෆෙරි
අවකාශය

මගේ පොත් සිංහල හා දෙමළ භාෂාවලින් පාඨකයො කියවනවනම් මම ඉතාම සතුටුයි – අශෝක් ෆෙරි

සංවාදය - රශ්මික මණ්ඩාවල (මෙවර ග්‍රේෂන් සම්මානය දිනූ අශෝක් ෆෙරී සමඟ කළ සංවාදය) මා මැදපෙරදිග වැඩ කරන කාලයේ මගේ මිතුරන් අතර කේරළ ජාතික මිතුරෝ බොහෝ සිටියහ. ඉන්දියාවෙන් පැමිණ සිටින සීක්, හින්දු, බෙංගාලි ආදි පිරිස අතරින්…

හොට් චොකලට් සහ ගූඪ ලිංගික දිවිය..!
නවතම විශේෂාංග

හොට් චොකලට් සහ ගූඪ ලිංගික දිවිය..!

සෑම කෙනෙකුගේම ජීවිතයේ අඳුරු ප්‍රදේශ (Blackout Areas) තිබීම ජීවිතයේ සත්‍ය ස්වාභාවය. නමුත් බහුතරය තම තමන්ගේ ඊගෝවේ ප්‍රමාණය අනුව ඒවා සඟවා තබාගන්නට උත්සාහ දරනවා. ඒක ජීවත්වීමේම එක් කොටසක් බවට පත්වෙනවා. කිසියම් කෙනෙකුට තමන්ගේ තත්‍ය ජීවිතය සෑම…

සාහිත්‍ය සංස්කෘතියක නෙමෙයි අපි ජීවත් වෙන්නේ – අනුක් අරුද්ප්‍රසාගම්
නවතම සාකච්ඡා

සාහිත්‍ය සංස්කෘතියක නෙමෙයි අපි ජීවත් වෙන්නේ – අනුක් අරුද්ප්‍රසාගම්

2021 වසරේ බුකර් සම්මානය සඳහා ශ්‍රී ලාංකිකයෙකු වන අනුක් අරුද්ප්‍රසාගම් ගේ A Passage North කෘතිය දිගු ලැයිස්තුගත වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සතුටු විය හැකි විරල අවස්ථාවක් බවට පත්විය. එමෙන්ම මෙම වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා…