ඩුබායි රැකියා දෙනවා කියා මියන්මාරයට රැගෙන ගොස් හිරිහැර කරලා!
ඩුබායි රටෙහි සේවයට යවන බවට පොරොන්දු වී මුදල්ගෙන සියලු ලියකියවිලි සාදා මියන්මාරයට රැගෙන ගොස් හිරිහැර කරමින් නැවත ලංකාවට ඒමට මුදල් ඉල්ලීමේ පුවතක් කලත්තෑව ප්රදේශයෙන් වාර්තා වේ. කලත්තෑව ප්රදේශයේ පදිංචි දනුක සුහාස් දේවගේ යන අය කුරුණෑගල…