ලෝකයේ හොදම විද්‍යාඥයින් හා පර්යේෂකයින් අතරට මෙරටින් දෙදෙනෙක්
අමෙරිකාවේ විශ්ව විද්‍යාල දෙකක් විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරිම් වලට අනුව ලෝකයේ හොඳම විද්‍යාඥයින් හා පර්යේෂකයන් දෙදෙනෙකු ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරුන් දෙදෙනෙකු තෝරාගෙන තිබෙනවා. ඒ යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නවරත්නරාජා සතිපරන් සහ ආචාර්ය…