පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද ජනපතිගේ නියමයෙන් CIDයට.
අවකාශය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද ජනපතිගේ නියමයෙන් CIDයට.

පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධව පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන අද (20)දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. ඉකුත්…

කාදිනල් හා ජනපති නිසා පාස්කු විමර්ශකයින් අමාරුවේ..
අවකාශය නවතම

කාදිනල් හා ජනපති නිසා පාස්කු විමර්ශකයින් අමාරුවේ..

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණය අවසන් කිරීමට හෝ තීරණාත්මක අත්අඩංඟුවට ගැනීමට ජනාධිපති දිසානායක සහ කාදිනල් මැල්කම් රංජිත් දින දීම නිසා රහස් පොලිස් නිලධාරීන් දුෂ්කර අඩියකට වැටී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග කියයි. ගෝඨාභය සහ රනිල්…

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් පවරාගැනීමේ කෙටුම්පත අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට!
අවකාශය නවතම පුවත්

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් පවරාගැනීමේ කෙටුම්පත අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන අප්‍රේල් මස 08 වන දා නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීම් වලට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති…

මේක පරණ රජයමයි – ලාල් කාන්ත
අවකාශය නවතම

මේක පරණ රජයමයි – ලාල් කාන්ත

ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ. එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය. ඒ මහතා එම අදහස් ප්‍රකාශ…

මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි – හර්ෂ ගුණසේන
අවකාශය නවතම විශේෂාංග

මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි – හර්ෂ ගුණසේන

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී බදු සහන සහ නව බදු  පිලිබඳ නිවේදනයක් කරන ලදී. මේ අනුව යම් බදු අඩුකරන ලද අතර තවත් බදු වැඩි කර ඇත. ඒවා  නම්  පුද්ගල ආදායම් බද්ද අඩු කිරීම, පොලිය මත දැනට ඇති රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා…

පුද්ගලිකය දේශපාලනිකය…
අවකාශය

පුද්ගලිකය දේශපාලනිකය…

Michael Jackson Heal the World Fundation මිනිස්සු තමන්ගේ පුද්ගලික ධනයෙන් යමක් දෙනකොට ඒක දෙන්නේ තමන් කැමති තැනට. තමන් කැමති සමාජ කොටසට. ඒ තමන් කැමති කොටසේ විශේෂ අභිවෘධිය සලකා. ඒක පුද්ගල බද්ධ සංවේදී දෙයක් වෙන්න පුළුවන්.…

Clean Sri Lanka පුස් වෙඩිල්ලක් වෙයිද?
අවකාශය නවතම විශේෂාංග

Clean Sri Lanka පුස් වෙඩිල්ලක් වෙයිද?

අනුර සහෝදරයාගේ Clean Sri Lanka වැඩපිලිවෙල ඊයේ (01) පටන් ගත්තා. ආරම්භය උළෙල නං ලස්සනයි. Clean. ඔය වගේම වැඩසටහන්, ඔය වගේම සමාරම්භක උළෙලවල් අපි ඕනි තරම් දැකලා තියනවා. ඒවායේ නියමු ව්‍යාපෘතිය කරපු තැන්වල අද තත්වයත් අපි…

අවසාන විග්‍රහයේදී අනුරත් ටිල්වින්ගේ දේශපාලන ගොඳුරක්!
අවකාශය නවතම

අවසාන විග්‍රහයේදී අනුරත් ටිල්වින්ගේ දේශපාලන ගොඳුරක්!

" ජවිපෙ කාඩර්වරු තවදුරටත් සැඟවී සිටිය යුතුද " ලිපියෙන් රටේ රාළ කිව්වේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ,මධ්‍ය කාරක සභාවේ සහ දිස්ත්‍රික්කවල ඉන්න අප්‍රසිද්ධ සහෝදර සහෝදරියෝ දැන් එළියට ඇවිත් රටේ වගකීම් බාරගන්න ඕනි කියලයි.ඒක අර බය උනහම පැස්බරා…

රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද ජනවරමට අනුව කරකවා ගැනීමට නම්!
අවකාශය නවතම

රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද ජනවරමට අනුව කරකවා ගැනීමට නම්!

1994 දි පොදු ජන එක්සත් පෙරමුණ රාජ්‍ය බලය ගන්නා විට එතෙක් පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දහ හත් වසරක් නොකඩවා එක දිගට රාජ්‍ය පාලනය කර තිබුණි. මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රණයේම දැති රෝද කැරකුණේ එජාපයට අවශ්‍ය පරිදි…

අනුර වෙනස් වෙලාද?
අවකාශය නවතම

අනුර වෙනස් වෙලාද?

අනුර කුමාර ජනපති වීමට පෙර සහ පසු ලෙස චරිත දෙකක් බිහි වී තිබේ. ජනපති වීමට පෙර කියූ ආකාරයට සපුරා වෙනස්ව ජනපති වීමෙන් පසුව ඔහු හැසිරේ. එසේ වන්නේ ඇයි? එයට හේතුව තනතුරේ ස්වභාවයයි. තනතුර දරන්නා කවුරු…

ඔහු තවදුරටත් සුදුසුද?
අවකාශය නවතම

ඔහු තවදුරටත් සුදුසුද?

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බවට ගොනු කළ පෙත්සමත් පසුගිය 12 වැනිදා ප්‍රතික්ෂේප විය. ඊට අමතරව  ව්‍යවස්ථා සභාවේ…

සීයේ…. තව ටෙම්පරියක් අදිමුද?
අවකාශය නවතම විශේෂාංග

සීයේ…. තව ටෙම්පරියක් අදිමුද?

අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවෙලා යන්තම් සති තුනක් ගතවුනා විතරයි. ලංකාවේ ජනාධිපති කෙනෙක් පත්වෙලා මේ තරම් ඉක්මනට විවේචනයට ලක්වෙන වෙන කෙනෙක් නැතිව ඇති. වෙන ජනාධිපතිලට නම් තමන්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න අවම වශයෙන් අවුරුද්දක කාලයක් දුන්නා.…

සිවිල් කටයුතු සඳහා හමුදාව කැඳවූයේ ඇයි?
අවකාශය නවතම විශේෂාංග

සිවිල් කටයුතු සඳහා හමුදාව කැඳවූයේ ඇයි?

-BBC- රට තුළ කැරලි කෝලාහල ඇති වන අවස්ථාවකදී ඒවා පාලනය සඳහා සිවිල් රාජකාරිවලට, එසේත් නොමැති නම් සාමාන්‍යයෙන් පොලිසිය විසින් සිදු කරනු ලබන රාජකාරී සඳහා සන්නද්ධ හමුදා කැඳවීමේ විශේෂිත බලයක් (40 වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක…

මෙම සතියේ ශ්‍රී ලංකාවට ඉහළ පෙළේ සංචාර දෙකක්!
අවකාශය නවතම

මෙම සතියේ ශ්‍රී ලංකාවට ඉහළ පෙළේ සංචාර දෙකක්!

අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සතිය තුළ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් දෙකක් සිදුකිරීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ මට්ටමේ…

ජනාධිපති අපේක්ෂක 35 දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වේ.
අවකාශය නවතම

ජනාධිපති අපේක්ෂක 35 දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වේ.

මෙවර ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙකුගේම ජනාධිපතිවරණය උදෙසා තැබූ ඇප මුදල් රාජ සන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ අනුර කුමාර දිසනායක මහතා, සමඟි…

“මීළඟ ජනාධිපති අනුර” – නීතීඥ සාලිය පීරිස්
අවකාශය නවතම

“මීළඟ ජනාධිපති අනුර” – නීතීඥ සාලිය පීරිස්

හිටපු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා වෙත ලියූ සටහන. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජාතික ජන බලවේගයෙහි ජනාධිපති අපේක්ෂක අනුර…

අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව
අවකාශය නවතම විශේෂාංග

අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව

IHP ආයතනයේ ජුනි මාසයට අදාළ සමීක්ෂ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක්  අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446කගෙන් දුරකතන සංවාදයක් කරලා. අප්‍රේල් මාසයේ භාවිත කළ…

හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම
අවකාශය නවතම විශේෂාංග

හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම

  -අජිත් පැරකුම් ජයසිංහ- ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයේ නැග්ම පසුපස ඇති ප්‍රධාන ප්‍රවාදය හොරු ඇල්ලීමයි. ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි විකල්ප අදහසක් ඇති බවක් නොපෙනේ. ජවිපෙ හා ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද නොකෙරෙන…

ලාල් කාන්තගේ කළ කතාව ‘මුට්ටිය දැමීමක් ද’?
අවකාශය නවතම විශේෂාංග

ලාල් කාන්තගේ කළ කතාව ‘මුට්ටිය දැමීමක් ද’?

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාතික ජන බලවේගයේ විධායක සභික කේ ඩී ලාල් කාන්ත යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්‍රකාශය ඉතාම වැදගත් ය.…

සජිත් – අනුර විවාදයට ‘බාලගිරි දෝෂය’ ද?
අවකාශය නවතම විශේෂාංග

සජිත් – අනුර විවාදයට ‘බාලගිරි දෝෂය’ ද?

විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර විවාදයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් මතු වෙමින් තිබේ. මෙම විවාදය පැවැත්වීමට මාධ්‍ය ආයතන පවා ඉදිරිපත් වී සිටිය ද, විවාදයේ උණුසුමක් මෙතෙක් මතු වී නැති අතර, විවාදය පැවැත්වෙන දිනය…

ජවිපෙ නැවැත්විය හැකිද? – එරන්ද ගිනිගේ
අවකාශය නවතම විශේෂාංග

ජවිපෙ නැවැත්විය හැකිද? – එරන්ද ගිනිගේ

ඊළඟට කුමන වරණයක් පැවැත්වුවත් ජවිපෙ විසින් ලංකාව යටත් කරගැනීම වැළැක්විය නොහැකි තැනකට තල්ලු වී තිබේ. ඡන්දයෙන් පරාජයට පත් වුවත් සන්නද්ධ කැරැල්ලකින් රාජ්‍යය යටත් කරගන්නා දීපව්‍යාප්ත සැලසුමක් තිබෙන බවට රාවයක් පැතිරේ. ගින්නක් නැතිව දුමක් නොනගී කියා…

අත්හදා බැලීම් කරන්න එපා කියන එකම දෘෂ්ටිවාදයක්.
අවකාශය නවතම විශේෂාංග

අත්හදා බැලීම් කරන්න එපා කියන එකම දෘෂ්ටිවාදයක්.

-මහේෂ් හපුගොඩ- පේන්න තියන විදියට තියුණු විදියට දේශපාලන කඳවුරු දෙපැත්තට බෙදෙන්න පුළුවන්. විශේෂයෙන් ඉදිරි මැතිවරණය එක්ක බෙදුම්රේඛා පැහැදිලි වෙමින් තියනවා. මාලිමාව එක පැත්තක ගේම් එක ගහද්දි අනික් පැත්තේ මහින්ද, චන්ද්‍රිකා, මෛත්‍රී, පොහොට්ටු, ලන්සා, ධම්මික වගේ…

ටොයියන් බයියන් සහ ජෙප්පන්
අවකාශය නවතම විශේෂාංග

ටොයියන් බයියන් සහ ජෙප්පන්

- අජිත් රාජපක්ෂ - පසුගිය දශකයේ දේශපාලන කතාබහවල නිතරම ටොයියන් සහ බයියන් ගැන කතාවුනි. සමාජ මාධ්‍ය වල මේ සමාජ කොටස් ගැන විවිධ අර්තකතනයන් ලබාදුනි. බොහෝ අය ටොයියන් ලෙස හැදින්වූයේ බටහිර පන්නයට සිතන, නවීනත්වයට ලැදි, ජාතිකවාදී…

මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද? – චින්තන ධර්මදාස
අවකාශය නවතම

මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද? – චින්තන ධර්මදාස

ගණිකා වෘත්තිය නීතිගත කිරීම ජාතික ජන බලවේගයෙ ප්‍රතිපත්තිය කියල හරිනි අමරසූරිය කියල තිබුන. ඒ වගේම සමන්මලී ගුණසිංහ ජාජාබෙ විධායක සභිකත් මේ ප්‍රකාශයම කරලා තිබුණ. ඇත්තටම මේ වගේ ප්‍රගතිශීලී ප්‍රකාශයක් පක්ෂයක් විදිහට කරලා තියෙන්නෙම ජාජාබෙ විතරයි.…