ශවේන්ද්‍ර, කරන්නාගොඩ, ජගත් සහ කරුණාට සම්බාධක.
නවතම පුවත්

ශවේන්ද්‍ර, කරන්නාගොඩ, ජගත් සහ කරුණාට සම්බාධක.

ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුර බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ සම්බන්ධයෙන් වගකිව යුතු යැයි කියන පුද්ගලයින් හතර දෙනෙකුට එරෙහිව එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා ඇත. ඒ අනුව ඔවුන්ට එරෙහිව සංචාරක තහනම් කිරීම් සහ…

කරන්නාගොඩගේ නඩුවෙන් විනිසුරු රණරාජා ඉවත් වෙයි
අවකාශය නවතම

කරන්නාගොඩගේ නඩුවෙන් විනිසුරු රණරාජා ඉවත් වෙයි

තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත…

වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නොපවත්වාගෙන යාමට ගත් තීරණයට සිදුවන්නේ කුමක්ද?
අවකාශය නවතම විශේෂාංග

වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නොපවත්වාගෙන යාමට ගත් තීරණයට සිදුවන්නේ කුමක්ද?

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කළ දමිළ හා මුස්ලිම් තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැර ගෙන ගොස් පසුව අතුරුදන් කිරීමේ සිද්ධියේ විත්තිකරුවකු වශයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නම් කළ හැකි…

හිටපු නාවික හමුදාපති ඉවත් කළ “රහස්‍ය වාර්තා” වින්දිත පාර්ශවයත් ඉල්ලයි!
නවතම

හිටපු නාවික හමුදාපති ඉවත් කළ “රහස්‍ය වාර්තා” වින්දිත පාර්ශවයත් ඉල්ලයි!

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයකුගේ “රහස්‍ය වාර්තාවක්” පදනම් කරගෙන, තරුණයින් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීමට නීතිපතිවරයා පියවර ගත් බව අභියාචනාධිකරණයේදී ඉකුත්…

නීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!
නවතම

නීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!

තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති  අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්…