චීනයට එන සංචාරකයන් නිරෝධායන නීතියෙන් නිදහස්
නවතම විදෙස්

චීනයට එන සංචාරකයන් නිරෝධායන නීතියෙන් නිදහස්

  චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය අත්හැරීමත් සමග විදේශිකයින් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ නිරෝධායන නීති ජනවාරි 8 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට චීනය තීරණය කර තිබේ. 2020 වසරේ මාර්තු මාසයේ සිට චීනයට…

ලාදුරු රෝගය හිස ඔසවයි
නවතම

ලාදුරු රෝගය හිස ඔසවයි

පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, මේ වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 15%ක් පාසල් සිසුන් වන බවය.…

ඩෙංගු අධිඅවදානම් කළාප නම් කෙරේ
නවතම

ඩෙංගු අධිඅවදානම් කළාප නම් කෙරේ

පළාත් 07 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස රැසක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ, නවතම වාර්තාවට අනුව බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල , හෝමාගම, මහරගම ,…

මන්කිපොක්ස් දෙවන රෝගියත් වාර්තා වෙයි
නවතම

මන්කිපොක්ස් දෙවන රෝගියත් වාර්තා වෙයි

මෙරටින් වඳුරු උණ නැතිනම් මන්කිපොක්ස් නැමති වෛරසය ආසාදනය වූ දෙවන රෝගියාත් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච්.) ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මන්කිෆොක්ස් රෝගියාගේ නිදර්ශකය තවදුරටත් තහවුරු කල යුතුය!
නවතම

මන්කිෆොක්ස් රෝගියාගේ නිදර්ශකය තවදුරටත් තහවුරු කල යුතුය!

PCR පරීක්ෂාවෙන් සොයාගත් මන්කිෆොක්ස් රෝගියාගේ නිදර්ශක, ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් මගින් වහා තහවුරු කර ගත යුතුයි. නව රෝගයක් සදහා සිදු කරනු ලබන PCR පරීක්ෂණ වල නිරවද්‍යතවය විචලනය විය හැකි නිසාත්, ශ්‍රී ලංකාව තුල භාවිත කරණු ලබන…

ඩෙංගු රෝගීන් වාර්තා වීම 3ගුණයකින් ඉහළට
නවතම

ඩෙංගු රෝගීන් වාර්තා වීම 3ගුණයකින් ඉහළට

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 කට අධික බවත් එය පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන්…

ඉබෝලා වෛරසයෙන් උගන්ඩාවේ 4ක් මරුට
නවතම විදෙස්

ඉබෝලා වෛරසයෙන් උගන්ඩාවේ 4ක් මරුට

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉබෝලා ආසාදිතයින් 11 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ උගන්ඩාවෙන් වාර්තා වී ඇති බවයි. එසේම 4 දෙනෙකු මියගොස් තිබේ. එරට කම්පාලා අගනුවරට බටහිර ප්‍රදේශයක සිදුවූ තවත් මරණ 7ක් ඉබෝලා බවට සැකකෙරන බව…

රට තුළ වඳුරු උණ හොයන්න අද සිට පරීක්ෂණ
නවතම

රට තුළ වඳුරු උණ හොයන්න අද සිට පරීක්ෂණ

රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටී දැයි සොයා බැලීම සඳහා අද(08) සිට පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරීක්ෂණ කට්ටල ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය…

මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 6483ක්
නවතම

මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 6483ක්

මෙම වසරේදී ගත වූ මාස කිහිපය තුල මෙරට ඩෙංගු රෝගීන් 24, 523 වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ , ඉන්…

මන්කිපොක්ස් ආසාදිත රටවල් වැඩි වේ
නවතම විදෙස්

මන්කිපොක්ස් ආසාදිත රටවල් වැඩි වේ

මන්කිපොක්ස් නැමති වඳුරු උණ වෛරස තවත් රටවල් කිහිපයක පැතිර ඇහි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව මේ වන විට මෙම වෛරසය ඊශ්‍රායලය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාවෙන් වාර්තා වී ඇත. එසේම දැනට මන්කිපොක්ස් වෛරසය ව්‍යප්ත…