විදුලිය දෙවියන්ට භාරයි, බලාගාර බිඳවැටේ..!

Power crisis Power plants collapse dollar crisis in sri lanka

රට තුළ උද්ගත විදුලි අර්බූදයෙන් ගොඩ එන්නට එක පහනක් හෝ නිවාදමන්නැයි ආණ්ඩුව දැන්වීම් පළකරන විට දිවයිනේ බලාගාර කිහිපයක් එක එක හේතුන් මත ක්‍රියාවිරහිත වී ඇතැයි වාර්තා වෙයි. මේ අනුව පසුගිය 12 දා රාත්‍රියේ කෙවරලපිටිය වෙස්ට් කෝස්ට් විදුලි බලාගාරයේ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වී ඇති අතර එය තවමත් ජාතික පද්ධතිය හා එකතු කිරීමට හැකි වී නැත. කැළණිතිස්ස සෝජිට්ස් බලාගාරය ද එම රාත්‍රියේම හදිසියේ බිඳවැටී ඇති අතර මේ වනවිට එය අලුත්වැඩියා කර නැවතත් පද්ධතියට එකතු කර ඇත. ඉන්ධන නොමැති වීම හේතුවෙන් තුල්හිරිය විදුලි බලාගාරයේ කටයුතු ඊයේ රාත්‍රියේ සිට නවතා දමා ඇති…

Read More

ඩොලර් අර්බුදය උග්‍රයි, විදුලියත් කැපේ, පානුත් නෑ

Sri Lanka's dollar crisis deepens

ඛනිජ තෙල් සංස්ථාව තාප විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් නොදීම නිසා රට පුරාම පැයක කාලයක් විදුලිය අත්හිටුවීමට සිදුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි. ආණ්ඩුවට බොරතෙල් මිලට ගැනීම සඳහා ඩොලර් නැතිවීමේ තත්ත්වය නිසා මෙම තත්ත්වය උදාවී ඇති අතර මෙම ඩොලර් හිඟය තිරිඟු පිටි ආනයනයටද බලපා ඇතැයි දැනගන්නට ඇත. දැනට රජය සතු සීමිත විදෙස් සංචිත ප්‍රමානය මීළඟ ණයවාරිකය ගෙවාදැමීම සඳහා රඳවා ගැනීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් නිදහස් කර නැත. මේ තත්ත්වය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපිරි බහාලුම් වරායේ ගොඩගැසී ඇත. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරන ආකාරයට…

Read More

බෙහෙත් හිඟයක්…?

Drug shortage in sri lanka

රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බව වාර්තා වේ. ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ ආනයනයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි  පිළිගන්නා බව ප්‍රකාශ කරන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල  ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රකාශ කරයි. වර්තමානයේ උද්ගත ඩොලර් අර්බූදය තුළ ඖෂධ ආනයනයට විශාල බලපෑමක් සිදුවීම මෙම ඖෂධ හිඟයට හේතුව බව දැනගන්නට ඇති අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරන්නේ ඖෂධ වර්ග 32කට වඩා හිඟ බවය. මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යවමින් ණයවර ලිපිවලට මුදල්…

Read More

ඩොලරය සහ ශ්‍රි ලංකා මහ බැංකු පණිවිඩ !

ඇමරිකන් ඩොලරයක් සදහා ගෙවනු ලබන රුපියල් ප්‍රමාණය වැඩි කිරීමට  තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරද්දී, පෞද්ගලික  බැංකු විසින් අත්තනෝමතික ලෙස මුදල් අනුපාතික ඉහල දැමීමට පියවර ගෙන තිබේ. බලපත්‍රලාභී බැංකු වලට ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇති බවට පණිවිඩ හුවමාරු වන බවට තමන් නිරීක්ෂණය කළ බැව්  පවසන  ශ්‍රී ලංකා මහ බැංකුව, විනිමය අනුපාතය තීරණය කිරීමේදී සිය ස්ථාවරයේ හෝ තමන් නිකුත් කර ඇති විධිවිධානයන්හි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවට නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා සඳහන් කර තිබුනි. කෙසේ නමුත්, මෙම වසරේ මැද…

Read More