දුම්රිය පුද්ගලීකරණ, කසු කුසු නිසා ස්ථානාධිපති වර්ජනය කල් යයි!

Strike postponed due to privatization of trains

පාඩු ලබන ආයතනය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ සාකච්ඡා තුළ දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ යම් සූදානමක් පිළිබඳව කසුකුසු නිසාම පසුගිය 26 දා මධ්‍යම රාත්‍රියේ සිට යෝජිතව තිබූ දුම්රිය  ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අද (27) උදෑසන 10 දක්වා කල්දමා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මාධ්‍යට ප්‍රකාශ කළේ 27 දා උදෑසන දුම්රිය පාලනාධිකාරිය සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ අවසන් තීරණයකට පැමිණෙන බවය. මේ අතර පවත්නා අර්ථික අර්බූදයෙන් ගොඩයෑම සඳහා ජනතා  මුදල් විශාල වශයෙන් කාබාසිනියා කරන දුම්රිය දෙපාර්තමේන්තුව වහාම පුද්ගලීකරණය කළ යුතුයැයි ආණ්ඩුවට යෝජනා ඉදිරිපත්…

Read More

අක්‍රමවත් පොදු ප්‍රවාහනය යළි කොරොනා පොකුරකට ඉඩ සලසයිද?

Informal public transport in Sri Lanka

රටේ සංචරණ සීමා ඉවත් කරමින් අද සිට සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යාමට හැකි වන පරිදි ඊයේ (31) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළේය. ඒ අනුව අද සිට  දුම්රිය සේවාව මෙන්ම මගී බස් රථ සේවාවන්ද විධිමත් කරන බව රජය ප්‍රකාශ කර සිටියහ. නමුත් අද (01) උදෑසන සිටම වේයන්ගොඩ සිට මරදාන දක්වා දුම්රිය සංඥා වල දෝෂයක් පැවතීම නිසා ඉහළ දුම්රිය මාර්ගයේ සිට කොළඹට පැමිණෙන සියලුම දුම්රියන් පැය ගණනින් ප්‍රමාද වන්නට විය. මේ නිසා රැකියා වලට ගමන් ගත් බොහෝ පිරිසක් දැඩි අසීරුතාවයට පත් විය. අද කාර්යාල දුම්රියේ ගමන් කිරීමට බොහෝ පිරිසක් එක්ව සිටි හෙයින්…

Read More

දුම්රියේ මළගම සනිටුහන් කිරීමක්ද?

රටේ සියළු කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නේ නම්, දුම්රිය ධාවනය පමණක් දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබීම බරපතල ප්‍රශ්නයක් බවත්, ඊට අදාල කරුණු මොනවදා යන්න දැනුවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය  ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යවා ඇත. දුම්රිය ධාවනය නොකරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් දුම්රිය බලධාරීන් පවා නොදන්නා බව පෙන්වා දෙන අතර, නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයකට අනුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන ලෙසත්, එසේ ආරම්භ කිරීමට නොහැක්කේ නම් ඒ සඳහා බලපා ඇති කරුණු මොනවාද යන්න පිළිබඳවත් දැනුම්වත් කරන ලෙස මෙමඟින් ඉල්ලා තිබේ. එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,…

Read More