තමන්ට සිදුවූ අසාධාරණය අවනීතිය වෙනුවෙන් ඒ අවනඩුව කියන්න කෙනෙක් නොමැති බවත් තමන්ට වගේම ත්‍රස්තවාදය නිසා තමන්ගෙ ස්වාමිපුරුෂයො, දරුවො, ඥාතීන් අහිමිවුනු පිරිස් ගණනාවක් සිටින නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන්න මානව හිමිකම් කතාකරන පිරිස් ඉදිරිපත් නොවීම පිළිබදව කණගාටුවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. ඇය මේ බව සඳහන් කර සිටියේ වැලිවේරිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ස්මාරකය අභියස පැවැති හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 13 වන ගුණානුස්මරණ අවස්ථාවට එක්වෙමිනි. 2008 අප්‍රේල් මස 07 දා වැලිවේරිය කාන්ති ක්‍රිඩාංගනයේ පැවති ගම්පහ අවුරුදු වසන්ත උදානයේ…
Read MoreTag: sri lankan tamil diaspora
“අපේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගසා ඉන්න එක ඇයට හොඳයි” මිෂෙල් බැෂලේට රතු එළියක්?
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහයෙන් සමන්විත වු 1/40 නමැති යෝජනාව අනුව 46 වැනි සැසිවාරයට මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ යුතු වාර්තාව මේ වන විට ඉදිරිපත්ව ඇත. එහි අඩංගු කරුණු හේතු 02 ක් මත ආණ්ඩුව විසින් එම වාර්තාව ප්‍රතික්ෂේප කරන බව මීට පෙර විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා මෙන්ම, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද පවසා තිබුණි. එම වාර්තාවේ 21 වෙනි කරුණට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට නාවික හමුදාවේ සේවය කළ සරත් වීරසේකර මහතා පත් කිරීම ගැන සඳහන් කර ඇත. ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා…
Read Moreජිනීවා… ආයෙත් ඇවිදින්
ජිනීවා.. ජීනිවා පසුගිය කාලයේ ලංකාවේ වැඩියෙන්ම කතා වූ නගරය.. දේශප්‍රේමීන්ට අනුව බටහිර රාජ්‍ය අපේ රට පාවාදීමට පිඹුරුපත් සකස් කරන නගරය. රාජ්‍ය නොවන සංවිධාන රටට එරෙහිව ගතු කේළම් කියන නුවර, දෙමළ ඩයස්පොරාව ලංකාවට එරෙහිව දේශපාලණ කුමන්ත්‍රණ කරන නුවර.. ලෙස ප්‍රචලිතය. පසුගිය මාස කිහිපය තුළ මේ නුවර ගැන එතරම් කතා බහක් තිබුනේ නැතත්, ඔන්න ආයෙත් ජීනීවා ගැන කතාබහ ආරම්භ වෙලා. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පෙබරවාරි මාසයේ 22 සිට ජීනීවා නුවර දී පැවැත්වීමට නියමිතව ඇති නිසාත්, එහි දී විශේෂයෙන් ශ්‍රී ලංකාව පිළිබදව සාකච්ඡා වීමට නියමිත වී තිබීමත් නිසාය.…
Read More