ප්‍රකාශනයේ හා භාෂණයේ නීති සමාලෝචනය කරන්න.
අවකාශය නවතම විශේෂාංග

ප්‍රකාශනයේ හා භාෂණයේ නීති සමාලෝචනය කරන්න.

අජිත් පැරකුම් ජයසිංහ - (සභාපති - අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ) භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ඇති නීති පද්ධතිය ගැන අවධානය යොමු කිරීමට කැමතියි. මෙම නීති පද්ධතිය රටේ ජනමාධ්‍යවේදීන්ටත්, පොදුවේ පුරවැසියන්ටත් බලපානවා. ප්‍රකාශනයේ අයිතිය බුක්ති විඳීමට බාධා…

රම්සි රාසික්ගේ ඓතිහසික නඩු තීන්දුව අද.
අවකාශය නවතම

රම්සි රාසික්ගේ ඓතිහසික නඩු තීන්දුව අද.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රම්සි රාසික් සමාජ මාධ්‍යයේ පළ කරන ලද සටහනක් හේතු කොටගෙන ICCPR  පනතේ 3(1) වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය හා පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ගොනු කරමින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව…

පොලිසිය ICCPR පනත වැරදි අන්දමින් භාවිතා කිරීම වැළැක්වීමට මහේස්ත්‍රාත්වරුන්ට ඇති හැකියාව ගැන නිදසුනක්.
අවකාශය නවතම විශේෂාංග

පොලිසිය ICCPR පනත වැරදි අන්දමින් භාවිතා කිරීම වැළැක්වීමට මහේස්ත්‍රාත්වරුන්ට ඇති හැකියාව ගැන නිදසුනක්.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ අංක 3 දරන ඡේදය අනුව, යම් කෙනෙකු යුද්ධය පිළිබඳව ප‍්‍රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසි…

ICCPR ගැටලුව හා සිංහල බෞද්ධ අධිපතිවාදය.
අවකාශය නවතම විශේෂාංග

ICCPR ගැටලුව හා සිංහල බෞද්ධ අධිපතිවාදය.

- අජිත් පැරකුම් ජයසිංහ - සිංහල බෞද්ධයන් යනු ලංකාවේ බහුතර ප්‍රජාව වන අතර ලොව එකම සිංහල ප්‍රජාව වීම නිසාත්, ඉන්දියාව අසල භූ දේශපාලනික වශයෙන් වැදගත් මර්මස්ථානයක පිහිටි දූපතක වැසියන් වීම නිසාත්, ජාතික වශයෙන් අනාරක්ෂිත හැඟීමක…

ශක්තික පැවරූ නඩුව සිව් වැනි වතාවටත් කල් යයි!
නවතම

ශක්තික පැවරූ නඩුව සිව් වැනි වතාවටත් කල් යයි!

අන්තර්ජාලයේ පළ කළ කෙටි කතාවක් පාදක කරගෙන තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට සම්මානනීය ලේඛකයකු ගොනුකළ පෙත්සමක්  විමසීම  ඔක්තෝබර් මස දක්වා කල් දමා තිබේ. "අර්ධ" නමින් මුහුණුපොතේ  පළ කළ  කෙටිකතාව හේතු…

“ජිහාද්” වචනය පාවිච්චි කරලා මාව හිරේ දැම්මා!      
නවතම විශේෂාංග

“ජිහාද්” වචනය පාවිච්චි කරලා මාව හිරේ දැම්මා!      

මාධ්‍යවේදී රම්ෂි රාසික්. ඇත්තම කියනවනම් මම සාමාන්‍යයෙන් අවුරුදු 10ක විතර ඉඳලා  මුහුණු පොතේ දේශපාලන ප්‍රශ්න ගැටළු ගැන ලියනවා. ඒක මම අවුරුදු 10ක් තිස්සෙම කරගෙන ආවා. මගේ ෆේස්බුක් පෝස්ට් තුළින් මම හුඟක්ම සමාජයට බලපෑම් කරන දේශපාලන…

අයි. සී. සී. පී. ආර් ලංකාවේ භාවිතයක් නෙවෙයි වෙන්නේ අවභාවිතයක්!
නවතම සාකච්ඡා

අයි. සී. සී. පී. ආර් ලංකාවේ භාවිතයක් නෙවෙයි වෙන්නේ අවභාවිතයක්!

සිනමාවේදී නීතීඥ විසාකේස චන්ද්‍රසේකරම් අෆ්නාෆ් ජසීෆ් කියන තරුණයා අත්අඩංගුවට අරගෙන් මේ වෙනකොට මාස 8කට අධික කාලයක් ගත වෙලා තියෙනවා. ඔහුව අත්තඩංගුවට පත් වෙන්නේ කවි ලිවීමේ වරදට. අපි නිර්මාණකරුවෝ හැටියට හැමදාම කරන්නේ අපේ අදහස් ප්‍රකාශ කිරීම.…

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමේදී ශක්තිකගේ නඩු තීන්දුව පූර්වාදර්ශයක් කරගන්න. – FMM  
නවතම

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමේදී ශක්තිකගේ නඩු තීන්දුව පූර්වාදර්ශයක් කරගන්න. – FMM  

ලේඛක ශක්තික සත්කුමාර නඩු තීන්දුව පූර්වාදර්ශයක් කොට ගෙන, සමාජ මාධ්‍ය හා වෙනත් ආකාරයෙන් නිර්මාණ හා අදහස් පළ කරන්නන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි පොලීසියට උපදෙස් දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.…

ශක්තිකට නිදහස: ICCPR පනතේ අවභාවිතාවට වග කියන්නේ කවුද?
නවතම විශේෂාංග

ශක්තිකට නිදහස: ICCPR පනතේ අවභාවිතාවට වග කියන්නේ කවුද?

ෆේස් බුක් පිටුවේ කෙටි කතාවක් පළ කිරීම හේතු කොට ගෙන අත්අඩංගුවට ගත් පළමු ශ්‍රී ලාංකික පුරවැසියා වන ශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (09) දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත. අදාළ චෝදනාව පවත්වාගෙන…