දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට 107 අමතන්න.
අවකාශය නවතම

දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට 107 අමතන්න.

දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ. විශේෂයෙන්…

මතුගම පොලිසියේ පහර දීමෙන් මගේ සැමියා මිය ගියේ – පොලිස් අත්අඩංගුවේදි මිය ගිය  සැකකරුගේ බිරිඳ කියයි!
නවතම

මතුගම පොලිසියේ පහර දීමෙන් මගේ සැමියා මිය ගියේ – පොලිස් අත්අඩංගුවේදි මිය ගිය සැකකරුගේ බිරිඳ කියයි!

මතුගම පොලිස් අත්අඩංගුවේ සිටි සැමියාට පොලිස් නිලධාරීන් විසින් පහර දුන් බව මතුගම පොලිස් අත්අඩංගුවේදී   මිය ගිය සැකකරුගේ බිරිඳ විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇත. එමෙන්ම මේ බව ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රි ලංකා මානව හිමිකම්…

නැගෙනහිර මාධ්‍යවේදියෙකුට පොලිසියෙන් බාධා!
නවතම

නැගෙනහිර මාධ්‍යවේදියෙකුට පොලිසියෙන් බාධා!

මළවුන්ගේ අනුස්මරණයක් වාර්තා කිරීම පදනම් කරගනිමින් ප්‍රශ්න කිරීම සඳහා දිගින් දිගටම පොලීසියට කැදවීම නිසා  නැගෙනහිර  පළාතේ දෙමළ මාධ්‍යවේදියෙක් හිරිහැරයට පත්ව සිටින බව වාර්තා වේ. මෙසේ හිරිහැරයට පත්ව සිටින්නේ මාධ්‍යවේදී පුන්‍යමුර්ති සසිකරන්ය. මාස දෙකක් තුළ දෙවැනි…

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි!
නවතම

පොලිස් අත්අඩංගුවේදී තවත් සැකකරුවෙකු මිය යයි!

මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හදිසියේම මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ අංක - 49, යටදොල පදිංචිව සිටි බෙල්ලනගම විදානගේ ධනුක සාලිය නම් හතලිස් හැවිරිදි පුද්ගලයෙකි. මතුගම පොලිසිය විසින් ඊයේ (22) දින කසිප්පු…

ශ්‍රි ලංකා පොලිසියේ හැසිරීම නිසා ස්කොට්ලන්ත පුහුණුව අහිමි වේ !
නවතම

ශ්‍රි ලංකා පොලිසියේ හැසිරීම නිසා ස්කොට්ලන්ත පුහුණුව අහිමි වේ !

වසර ගණනාවක් පුරා ස්කොට්ලන්ත පොලිසිය  විසින් මෙරට පොලිසියට ලබා දුන් පුහුණුව අත්හිටුවීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත. ඒ් ශ්‍රි ලංකා පොලිසිය විසින් ජනතාවට සිදු කරන වදහිංසා දිනෙන් දිනම ඉහළ යාම සැලකිල්ලට ගනිමිනි. 2007 සිට ස්කොට්ලන්ත…

නියෝජ්‍ය පොලිස්පති ධූරයකට කාන්තාවක් පත්විය නොහැකි ද?
නවතම

නියෝජ්‍ය පොලිස්පති ධූරයකට කාන්තාවක් පත්විය නොහැකි ද?

ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ශ්‍රී ලංකාවෙන් බිහිවූ බවට අප පුරසාරම් දොඩන්නෙමු. නමුත් අද වන විට ශ්‍රී ලංකාව තුළ නියෝජ්‍ය පොලිස්පති ධූරයට කාන්තාවකට පත්විය නොහැකි යැයි පෙත්සමක් ගොනු වී තිබීමත් ඉහත කී අපගේ ඉතිහාස කතාවත් අතර…