වසර අවසානයේදී නිල විදේශ සංචිත
ගෙවුණු 2024 වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,091ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කර තිබෙනවා. මෙම ප්‍රමාණය 2024 නොවැම්බර් අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,451ට…