Sunday, September 25, 2022
රජය අලි ජාවාරමකට සැරසෙයි! – සජීව චාමිකර
නවතම විශේෂාංග

රජය අලි ජාවාරමකට සැරසෙයි! – සජීව චාමිකර

වසර තිහකට පසුව හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ නියෝග යාවත්කාලීන කිරීම යැයි පවසමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන් ජාවාරමකට වත්මන් ආණ්ඩුව විසින් සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා වන සැලැසුම 2021 අගෝස්තු මස 19 වන…

ගස් සිටුවීමට අවසර නොදෙන, ගස් කපද්දී නිහඬ අරුම පුදුම වන සංරක්ෂණය – වන්නිලැත්තෝ
නවතම

ගස් සිටුවීමට අවසර නොදෙන, ගස් කපද්දී නිහඬ අරුම පුදුම වන සංරක්ෂණය – වන්නිලැත්තෝ

මහ වනයේ ගස් සිටුවීමට අවසර නොමැති නමුත් වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සිටියදීම ගස් කැපීම් සිදුවන බව ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් පවසති. සිය පියා භූමිදානය කළ ස්ථානයේ පැළ කිහිපයක් සිටුවීමට ඉදිරිපත්වූ අවස්ථාවේ නීතිය…

“ගම සමඟ පිලිසඳරක්” යනු ජාවාරම්කාරී ක්‍රියාවලියක් – පරිසරවේදී සජීව චාමිකර
නවතම

“ගම සමඟ පිලිසඳරක්” යනු ජාවාරම්කාරී ක්‍රියාවලියක් – පරිසරවේදී සජීව චාමිකර

වනාන්තර එළිපෙහෙළි කිරීම සාමාන්‍ය දෙයක් බවට සමාජ ගත කරමින් පවතින බවත් විශේෂයෙන් ගම සමඟ පිළිසඳර වැනි වැඩසටහන් වලින් රක්ෂිත වනාන්තර තුල මෙතෙක් මිනිසා භාවිතයට ගන්නා කොටස් භාවිතයට ගැනීම ගැටලුවක් නොමැති බව අඟවා සිටීමක් සිදු කරන…

උතුරේ තවත් අක්කර 400ක් පවරා ගැනීමේ පුරාවිද්‍යා සැලසුම්!
නවතම

උතුරේ තවත් අක්කර 400ක් පවරා ගැනීමේ පුරාවිද්‍යා සැලසුම්!

මතබේදයට ලක්වී තිබෙන පුරාවිද්‍යා ගවේෂණ නාමයෙන් උතුරු පළාතේ යුද පීඩිත දෙමළ ජනතාවටත්, වනාන්තරයටත් අයත් තවත් අක්කර සිය ගණනක් පවරා ගැනීමට දැරෙන උත්සාහයක් ගැන කරුණු හෙළිවී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව සැලසුම් අනුව මෙසේ පවරා ගන්නට යන්නේ…

ආරක්ෂක අංශ කියනකොට හොඳයි, පරිසරවේදීන් කියන කොට හොඳ නැහැ!
නවතම

ආරක්ෂක අංශ කියනකොට හොඳයි, පරිසරවේදීන් කියන කොට හොඳ නැහැ!

මහා පරිමාණ වනාන්තර කොල්ලයක් සිදු වෙන බවට සමාජයේ කථිකාවතක් නිර්මාණය වී ඇති බවත් නමුත් මේ වනාන්තර කොල්ලයට සමගාමීව මහා ඉඩම් කොල්ලයක් සිදුවන බවත් මේ තොරතුරු නිරාවරණය කරන පරිසරයේදීන්ව/ සමාජ ක්‍රියාකාරීන්ව/ දේශපාලන ක්‍රියාධරයින්ව දඩමීමා කිරීමේ ක්‍රියාවලියක්…

“භාග්‍යාගෙන් සමාව” ඉල්ලන ලෙස උතුරෙන් ඉල්ලීමක්!
නවතම

“භාග්‍යාගෙන් සමාව” ඉල්ලන ලෙස උතුරෙන් ඉල්ලීමක්!

සිංහරාජයට සිදුකෙරෙන හානිය ජනතා අවධානයට යොමු කිරීමට රුපවාහිනී වැඩසටහනක් කරගත් භාග්‍යා අබේරත්නට එරෙහිව කෙරෙන අඩන්තේට්ටම් වලට සමාව ඉල්ලන ලෙස උතුරේ පරසරවේදීහු රජයට බල කර සිටිති. මුලතිව්හි උද්ඝෝෂණයක් පැවැත්වූ බහුතරයක් තරුණ තරුණියන්ගෙන් සැදුම්ලත් විරෝධතාකරුවන් විසින් තම…

ඇමැති චමල්ගේ “සිංහරාජ වැව්” කතාව වෙනස් වේ.
නවතම

ඇමැති චමල්ගේ “සිංහරාජ වැව්” කතාව වෙනස් වේ.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය මධ්‍යයේ වැව් දෙකක් කණින බව ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය දෙදිනක් ගත වීමටත් මත්තෙන් වෙනස් කිරීමට ජනපති, අගමැති වැඩිමහල් සොයුරු  වාරිමාර්ග අමාත්‍යවරයාට සිදුවී තිබේ. ලෝක ජල දිනයට පෙර දිනයේ වීරකැටියේ පැවති උත්සවයකදී වාරිමාර්ග…