අළුත් ජනපති හා මර්ධන නීති
වෙන බොහෝ අංශවලටත් කලින් මර්දන නීති සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයා පැරණි සම්ප්‍රදායන්ගෙන් මිදී පාලකයකු ලෙස සිතන්නට පටන් ගෙන ඇති බවක් ඇඟවේ. ඔහුගේ නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගියදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වර්ණනා කරමින් අදහස් දක්වා තිබිණි. දේශපාලන මර්දන…