ආණ්ඩුවේ මර්දනයන්ට එරෙහිව යුරෝපා සංගමයට ලියයි.
නවතම

ආණ්ඩුවේ මර්දනයන්ට එරෙහිව යුරෝපා සංගමයට ලියයි.

ත්‍රස්ත පනත (PTA) යොදා ගැනීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියා පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය (INSD) විසින් යුරෝපා සංගමයට විවෘත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය පහතින්.. PDF INSD statement European…

2015 අරලියගහ මන්දිර කුමන්ත්‍රණයට විරුද්ධව භාවිතා නොවුණ PTA…!!
නවතම විශේෂාංග

2015 අරලියගහ මන්දිර කුමන්ත්‍රණයට විරුද්ධව භාවිතා නොවුණ PTA…!!

මේ වෙනකොට පාර්ලිමේන්තුව විසින් පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ - වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් කියන තුන්දෙනාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ, දින 90 ක් රඳවා තබා ගන්න අවසර දීලා තියෙනවා.…

PTA භාවිතය සම්බන්ධයෙන් යුරෝපා සංගමය කනස්සල්ලට
නවතම

PTA භාවිතය සම්බන්ධයෙන් යුරෝපා සංගමය කනස්සල්ලට

ශ්‍රී ලංකාවේ මෑත කාලීන අත්අඩංගුවට ගැනීම්වලදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳ වාර්තා ගැන කනස්සල්ලට පත්ව සිටින බව යුරෝපා සංගමය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.  

අහ්නාෆ් ජසීම්ට මාස18ට පසු අධිචෝදනා ගොනු කරයි!
නවතම

අහ්නාෆ් ජසීම්ට මාස18ට පසු අධිචෝදනා ගොනු කරයි!

කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන අත් අඩංගුවට ගෙන දහ අට මාසයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කරගෙන අධිචෝදනා ගොනු…

සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!
නවතම

සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!

ත්‍රස්ත පනත යටතේ  අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ  මවට වසරකට වැඩි කාලයකින්  පසුව අවස්ථාව හිමිව තිබේ. කිවියර අහ්නාෆ්…

PTA පනත යටතේ වසර 12 ක් සිරගතව සිටි තරුණයා නිදොස් කොට නිදහස් කෙරේ.
නවතම

PTA පනත යටතේ වසර 12 ක් සිරගතව සිටි තරුණයා නිදොස් කොට නිදහස් කෙරේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන චෝදනා රහිතව  දොලොස් වසරකට වැඩි කලක්  සිරගත කොට සිටි දෙමළ  තරුණයෙක් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස නිදොස් කොට නිදහස් කර ඇත්තේ විසිනම…

PTA පනත සංශෝධනයට ලක් කරන බව ජනාධිපති යුරෝපා සංගමයට දැනුම් දෙයි.
නවතම

PTA පනත සංශෝධනයට ලක් කරන බව ජනාධිපති යුරෝපා සංගමයට දැනුම් දෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට  කඩිනම් පියවර ගන්නා බවට  ජනාධිපතිවරයා  දිවයිනට පැමිණ සිටින  යුරෝපා සංගමයේ ඉහල  පෙලේ දූත මණ්ඩලයට දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ…