PTA – OSA අහොසිකිරීම ‘එයා කිව්වාම, මෙයාලා කරයි ද?
අවකාශය නවතම

PTA – OSA අහොසිකිරීම ‘එයා කිව්වාම, මෙයාලා කරයි ද?

මේ ප්‍රශ්නය, මගේ සමාජ මාධ්‍ය – පණිවිඩවල සහ කතා-බහ කරනවිට ඇසුණ, සාකච්ඡා කළ ප්‍රශ්නවලින් එකක්ය. ඇතැම් අයගේ තිබුණේ ප්‍රශ්නයකටත් වඩා බලාපොරොත්තු කඩවීම පිළිබද දුක්මුසු හැගීමක්, ඒ හැගීම ප්‍රකාශ වූ එක් ක්‍රමයක් තමයි මේ වචන කිහිපය,…

ත්‍රස්තවාදී ලේබලයෙන් තරුණයෙක් ගොදුරු කිරීම(මාළිමාණ්ඩුව යටතේත්): PTA හි ගොදුරකට යළි ජීවිතය ලබාදිය හැකිද?- සම්පත් සමරකෝන්
අවකාශය නවතම

ත්‍රස්තවාදී ලේබලයෙන් තරුණයෙක් ගොදුරු කිරීම(මාළිමාණ්ඩුව යටතේත්): PTA හි ගොදුරකට යළි ජීවිතය ලබාදිය හැකිද?- සම්පත් සමරකෝන්

  ශ්‍රී ලංකාව තුළ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු මානව හිමිකම් උල්ලංඝනයේ නග්න සංකේතයක් බවට පත්ව ඇත්තේ බොහෝ කළක සිටය. මෙම පනත, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් යැයි පවසමින්1979 දී(තාවකාලිකව)…

ඝෝඨාට බෝම්බ ගැසුවා යැයි වසර 14 ක් PTA යටතේ රදවා සිටි අරූරන් නිදොස් කොට නිදහස් කරයි.
නවතම පුවත්

ඝෝඨාට බෝම්බ ගැසුවා යැයි වසර 14 ක් PTA යටතේ රදවා සිටි අරූරන් නිදොස් කොට නිදහස් කරයි.

ජීවිතයේ වටිනාම කාලයේන් වසර 14 ක් බන්ධනාගාරයක රැඳවුම් නියෝග මත රඳව සිටි සිවලිංගම් ආරූරන් ඔහුට එරෙහිව නගා තිබූ සියළු චෝදනවන්ගෙන් නිදොස් කොට නිදසක් කර තිබේ. සිවලිංගම් අරූරන් බන්ධනාගාර ගත වනුයේ 2006 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය…

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන සහය පතයි.
නවතම පුවත්

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන සහය පතයි.

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් 2025 මැයි මස 16 වන දින…

ත්‍රස්ත නායකයන්ට පවා පාවිච්චි නොකළ නීතියක් නඳුන් චින්තක වෙනුවෙන් පාවිච්චි කරලා! – නීතීඥවරු කියති
අවකාශය නවතම

ත්‍රස්ත නායකයන්ට පවා පාවිච්චි නොකළ නීතියක් නඳුන් චින්තක වෙනුවෙන් පාවිච්චි කරලා! – නීතීඥවරු කියති

“හරක් කටා” ලෙස පොලිසිය විසින් හඳුන්වනු ලබන නඳුන් චින්තක වික්‍රමරත්න, මේ වනවිට මාස 26 තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තිබුණද මෙතෙක් ඔහුට විරුද්ධව ගොනු කර තිබෙන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයෙන් පළා යාමට…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.
ආර්ථික පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේදී පවත්වා ඇති බවට වාර්තා වේ. ඒ අනුව එහිදී අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දැනට…

ස්ටිකරයක් නිසා PTA මගින් අත්අඩංගුවට පත්වූ රුෂ්ඩි!
අවකාශය නවතම

ස්ටිකරයක් නිසා PTA මගින් අත්අඩංගුවට පත්වූ රුෂ්ඩි!

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිට්ටඹුවේ පදිංචි 22 හැවිරිදි පසුවන මොහොමඩ් රුෂ්ඩි නමැති තරුණයෙකි. මාර්තු 22 වන දා අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධිය මනතුංග සඳහන් කළේ, "F*** Israel"…

මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනීමට ඔබත් අල්ලස් දෙනවාද?
අවකාශය නවතම

මරණ පරීක්ෂණයක් කඩිනමින් පවත්වා ගැනීමට ඔබත් අල්ලස් දෙනවාද?

අද මේ රටේ රජ්‍ය සේවකයන් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර, මෙම රාජ්‍ය සේවය තුලත් සමහර අවස්ථාවලදී අල්ලස හා දුෂණය පවතින බව රයිට් ටු ලයිෆ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. හැටන් කොටගල කොමාර්ෂල්…

නියදැල්ලේ පටාචාරා
අවකාශය නවතම

නියදැල්ලේ පටාචාරා

මාළිගාවිල, නියදැල්ල ගම්මානය මෙරට තිස් වසරක සිවිල් යුද්ධයෙන් ප්‍රබල ලෙස බැට කෑ ගම්මානක් ලෙස හැඳින්විය හැකිය. එකල LTTE  ත්‍රස්තවාදීන් විසින් දකුණේ ගම්මානවලට පැන එහි වූ මිනිසුන් කපා කොටා ඝාතනයට ලක් කිරීම දිගින් දිගටම සිදු කරන්නට…

PTA අවශ්‍යද? අපරාධ නීතිය ප්‍රමාණවත්ද?
අවකාශය නවතම විශේෂාංග

PTA අවශ්‍යද? අපරාධ නීතිය ප්‍රමාණවත්ද?

“සමහර රැඳවියො අවුරුදු 28ක්, 30ක් තිස්සෙ සිරගතව ඉන්නවා. එක්කෙනෙකුට අවුරුදු 93ක සිර දඬුවමක් පනවලා තිබෙනවා. මටත් එහෙම බරපතල දඬුවමක් ලැබෙයි කියලා මං බයේ හිටියෙ.” මෙසේ අප සමග පැවසුවේ වසර 15ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ්…

මිනිස්සු හිරේ දැම්මට ‘ජාතිවාදය’ හිරේ දාන්න බැහැ!
අවකාශය නවතම විශේෂාංග

මිනිස්සු හිරේ දැම්මට ‘ජාතිවාදය’ හිරේ දාන්න බැහැ!

-කුසල් පෙරේරා- “ජාතිවාදයට නම් කිසිසේත්ම ඔළුව උස්සන්න ඉඩදෙන්නේ නෑ. ඒකට මේ තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලු‍ත් පනත් ගෙනල්ලාහරි නතර කරන්න අපි කටයුතු කරනවා.” - සෞඛ්‍ය සහ මාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස - දෙසැම්බර 03 පාර්ලිමේන්තුවේදී “ජාතිවාදය…

අළුත් ජනපති හා මර්ධන නීති
නවතම පුවත්

අළුත් ජනපති හා මර්ධන නීති

වෙන බොහෝ අංශවලටත් කලින් මර්දන නීති සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයා පැරණි සම්ප්‍රදායන්ගෙන් මිදී පාලකයකු ලෙස සිතන්නට පටන් ගෙන ඇති බවක් ඇඟවේ. ඔහුගේ නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගියදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වර්ණනා කරමින් අදහස් දක්වා තිබිණි. දේශපාලන මර්දන…

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!
අවකාශය නවතම

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!

හිටපු මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් අම්බිකා සත්කුනානාදන් මහත්මිය නව රජයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පිළිබඳව සිදු කර ඇති ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කර තිබේ. ඒ ඊයේ (29) වන දින www.themorning.lk වෙබ් අඩවිය පලකල පුවතක් උපුටා…

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත උතුරට පමණක් සීමා වූවක් ද?
නවතම පුවත්

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත උතුරට පමණක් සීමා වූවක් ද?

"ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ හිටපු රාජ්‍ය අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතා විසින්. ඔහු මෙවැනි පනත අවශ්‍යතාවය ගැන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා එහිදී 1971 කැරැල්ල සම්බන්ධවත්, 1979 වන විට උතුරු…

“PTA ඉතිහාසය සන්දර්භය හා වර්තමානය භාවිතය” එළිදැක්වීම
අවකාශය නවතම

“PTA ඉතිහාසය සන්දර්භය හා වර්තමානය භාවිතය” එළිදැක්වීම

"සමාජ ආරක්ෂණනය සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් ත්‍රස්තවාදය පිටුදැකිම" මැයෙන් වාර්තාව එළිදැක්වීම සහ මහජන කතිකාව මැයෙන් 2024 සැප්තැම්බර් 26 වෙනි දින, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී, ඕකිඩ් ශාලාවේ දී රැස්වීමක් පැවැත්විනි. "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 සම්මත…

අස්වැසුම, දරිද්‍රතාව හා ත්‍රස්තවාදය
අවකාශය නවතම

අස්වැසුම, දරිද්‍රතාව හා ත්‍රස්තවාදය

2022දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ අපේ රටේ ප්‍රචණ්ඩත්වය පැන නැගුණ හැටි සහ ගෙවල් හා වාහන ගිනිතැබීම්, මිනීමැරුම් ආදිය සිදු වූ හැටි ඔබට මතකද? බොහෝ දෙනා අනුමාන කළේ ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වී ජනතාව තව…

අහිංසකයන් වසර ගණන් සිරගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන වැඩමුළුවක්!
අවකාශය නවතම

අහිංසකයන් වසර ගණන් සිරගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන වැඩමුළුවක්!

1979 දී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම ඇරඹුණත්, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රබල ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කරන ලද්දේ පනත සම්මතවීමෙන් පසුවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යුද්ධයේ බිහිසුණු බව පාලනය කිරීම වෙනුවෙන් ප්‍රථිඵලදායක නොවීය. නමුත් 1987…

උසාවියෙන් නිදහස් කළ මුස්ලිම් කවියාගේ ත්‍රස්ත චෝදනාව ඉවත් කෙරේ…!
පුවත්

උසාවියෙන් නිදහස් කළ මුස්ලිම් කවියාගේ ත්‍රස්ත චෝදනාව ඉවත් කෙරේ…!

මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම්ගේ නාමය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ. රජය විසින් වසර දෙකකට ආසන්න කාලයක්…