විරෝධතාකරුවන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධී
නවතම

විරෝධතාකරුවන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධී

ඊයේ පස්වරුවේ මිරිහාන පැඟිරිවත්ත ජනාධිපති නිවස අසල පැවැත් වූ විරෝධතාවයේ සිටි යම් පිරිසක් විසින් කලහකාරී ලෙස හැසිරෙමින් කටයුතු කිරීම නිසා පොලීසිය මේ වන විට 45 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක වාර්තා…

සත්‍ය සෙවීමට ජනාධිපති කැමතියි!
නවතම

සත්‍ය සෙවීමට ජනාධිපති කැමතියි!

දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය…

චන්ද්‍රිකා අත්සන් කරයි.
නවතම

චන්ද්‍රිකා අත්සන් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අත්සන් තබා ඇත. ඉලංගෙයි  තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල…

PTA සංශෝධනය ජනතාව වෙනුවෙන්ද?
නවතම විශේෂාංග

PTA සංශෝධනය ජනතාව වෙනුවෙන්ද?

1979 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ සිවිල් නිදහස පුළුල් ලෙස පරිහානියට හේතු පාදක වූ භයානක නීතියකි. එහි විධිවිධාන තුළින් සෘජුවම බලපෑමට ලක් වූ පුද්ගලයින්ට මෙන්ම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ…

ත්‍රස්ත නීති සංශෝධනයට එරෙහිව සිවිල් සමාජය ඉදිරියට.
නවතම

ත්‍රස්ත නීති සංශෝධනයට එරෙහිව සිවිල් සමාජය ඉදිරියට.

ශ්‍රී ලංකා රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරට සිවිල් සංවිධාන නියෝජිතයෝ සමස්ත පනතම මුළුමනින් අහෝසි කරන ලෙසට බලකර සිටිති. "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත…

අම්බිකා ගැන විදේශ අමත්‍යංශයේ ප්‍රථිචාර සිවිල් සංවිධාන හෙලා දකී
නවතම විශේෂාංග

අම්බිකා ගැන විදේශ අමත්‍යංශයේ ප්‍රථිචාර සිවිල් සංවිධාන හෙලා දකී

අම්බිකා සත්කුනනාදන් මහත්මිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හෙලාදකිමින්, සිවිල් ක්‍රියාකාරීන් 161, සංවිධාන 47ක් සහයෝගීතා ප්‍රකාශනයක් නිකුත් කළේය. සම්පූර්ණ ප්‍රකාශනය මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්…

මේක රාජපක්ෂ නාටකයක් – දෙමළ ජාතික සන්ධානය
නවතම

මේක රාජපක්ෂ නාටකයක් – දෙමළ ජාතික සන්ධානය

'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන ගැසට් පත්‍රය, සහ 'යුක්තියට ප්‍රවේශයක්' අධිකරණ අමාත්‍යාංශය උතුරේ පැවැත්වූ ජංගම සේවය වැනි දේවල්, ජිනීවා මානව හිමිකම් සැසිය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව රවට්ටන්න මේ ආණ්ඩුව රඟ දක්වන නාටක' යැයි දෙමළ ජාතික සන්ධානයේ…

13ක් නිදහස්!
නවතම

13ක් නිදහස්!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව රැස්වීමට ආසන්න වත්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටි තවත් සැකකරුවන් දහතුන් දෙනකු මුදා හැර තිබේ. එරාවුර් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මාස 13 ක් සිරගත කොට සිටි කේ.සෝබනන්,…