මහර බන්ධනාගාරය තුළ සිදු කළ ආකාරයේ සමුහ ඝාතනයක් බුස්ස බන්ධනාගාරය තුළත් සිදු කිරීමේ උත්සාහයක් පවතින්නේදැයි සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් සැක මතු කර තිබේ. එම සැකය මතුවී ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවා තබා ගැනීම සඳහා පාවිච්චි කළ බූස්ස බන්ධනාගාරය “දරුනු ගනයේ අපරාධකරුවන්” ලෙස හැඳිවෙන පිරිසක් සිර කොට තැබීමට යොදා ගැනීම සමගයි. “මේ උත්සාහ කරන්නෙත් මහර බන්ධනාගාරයේ වගේ රැඳවියෝ කුපිත කරලා විශාල රැදවියෝ පිරිසක් ඝාතනය කරන්නද කියලා අපිට සැකයක් මේ වෙන කොට මතුවෙලා තියනවා. ” බන්ධනාගාර තුළ සමුහ සාතන සම්බන්ධයෙන් පුර්වාදර්ශ කිහිපයක්ම පවතින බව සිරකරු අයිතිවාසිකම්…
Read MoreTag: prisoners rights
මහේස්ත්‍රාත්වරයාට සැකකරුවන් අධීක්ෂණයට අවසර!
යම් මහේස්ත්‍රාත්වරයෙකු පත් කර ඇති අධිකරණ කොට්ඨාශයේ පිහිටි පොලීසියේ පොලිස් අත්අඩංගුවේ රඳවා සිටින සැකකරුවෙකු අධීක්ෂණය කිරීම පිණිස එම පොලිස් ස්ථානයට අවම වශයෙන් මසකට එක්වරක්වත් පැමිණීමට අදාල මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන පරිදි 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස්කර ඇති අතර එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රී මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. මීට පෙර මහේස්ත්‍රාත්වරයෙකු අදාල…
Read Moreඅනවශ්‍ය ලෙස බන්ධනාගාර ගත වීම් වැලැක්වීමට රස පරීක්ෂක වාර්තා මසක් තුලදී,,,
කන්තලේ, වාන් ඇල පදිංචි 23 හැවිරිදි තරුණයෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සූරියපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හෙරොයින් මිලිග්‍රෑම් 4005 ක් සමඟ අත්අඩංගුවට ගෙන කන්තලේ පොලීසිය වෙත භාර දීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 100 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුවතක් අප වෙබ් අඩවිය තුලින් වාර්තා කර තිබුණේ පහුගිය පෙබරවාරි 14 දාය. එකී පුවතට අනුව මෙම තරුණයා 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ පාලන පනතේ 54 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කරමින් 2020 ඔක්තෝබර් 16 වන දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට මොහුව ඉදිරිපත්…
Read Moreඅධිකරණයෙන් ඇප දුන්නත් මහර රැඳවියන් නිදහස් කරන්නේ නැහැ – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
අධිකරණයෙන් ඇප මත මුදා හැරීමට නියෝග කළ රැඳවියන් මුදා නොහැර, විවිධ වංධහිංසාවන්ට ලක් කරමින් මහර බන්ධනාගාරය තුල රඳවාගෙන සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා පවසයි. එදා වසන් කරන්නට හැදු මහර බන්ධනාගාර කැරැල්ලේදී රැඳවියන් එකලොස් දෙනාම වෙඩි තියලා මරපු බවට පැහැදිවම තහවුරු වී ඇති බවත්, බන්ධනාගාර ඉහල පුටු දැන් උත්සහ කරන්නේ මෙය සාධාරණීකරණය කිරීමට බව ඔහු පවසයි. පොදු දේපල හානි කල බවට චෝදනා කරමින් මේ වන විට විශාල රැඳවියන් පිරිසකට නඩු පැවරීමකට සුදානම් වන බවත්, මේ අතර ඇප මත නිදහස්ව සිටි රැඳවියන් සිටින අතර…
Read More“ජනාධිපති තුමනි, දැන්වත් මානුෂීයව සළකා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න”
කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ වේගයෙන් පැතිර යද්දී, දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පුරා විරෝධතා දිගටම දියත් වෙමින් පවතී. ගෙවී ගිය වසර අවසානයේ යාපනයෙන් ආරම්භ වුනු විරෝධතාවට සර්වාගමික නායකයන් මෙන්ම විපක්ෂයේ දෙමළ දේශපාලන නායකයන් ද එක්ව තිබුනි. උතුරේ දී මන්නාරමේ සිට මුලතිව් දක්වාත්, නැගෙනහිර දී මඩකලපුවේ සිට අම්පාර දක්වාත් සංවිධානය වී පවතින මෙම විරෝධතාවයන් මගින් ආණඩුවට බලකර සිටින්නේ, කොරෝනා දෙවැනි රැල්ලේ දී වෛරස් ආසාදනය වඩාත් සීඝ්රයෙන් ඉහල යමින් තිබෙන තත්වය යටතේ දේශපාලන සිරකරුවන් සානුකම්පිත හේතු මත වහාම නිදහස් කරන ලෙස යි. මෙම සිරකරුවන්ගේ දරුපවුල් ඔවුන්…
Read Moreනීතිපතිගේ නියෝජිතවරියගේ සුදානම මහර ගැටුම යට ගසන්න!
මහර බන්ධනාගාරය තුල සිදු වු අපරාධය රජය යට ගැසීමට උත්සහ කල බවත් නමුත් මේ වන විට මිය ගිය රැඳවියන් එකලොස් දෙනාගෙන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරික්ෂණ වලින් හෙළි වී අවසන් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. නමුත් තවමත් අධිකරණය තුලත් ඉන් පිටත් මෙම පරීක්ෂණ වලට බාධා කරන තත්ත්වයක් පවතින බවත් රජයේ නීතිපති නියෝජනය කරන රජයේ අධි නීතිඥවරිය පවා අධිකරණයෙන් අසා සිටින්නේ අගතියට පත් පාර්ශවයට පෙනී සිටිමට ඇති අයිතිය කුමක්දැයි බවත් මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවද ඔහු කියා සිටියි. නමුත්…
Read More