අවාසනාවකට රනිල් තේරුම් ගැනීමට මට උපකාර වන්නේ මගේ ම අත්දැකීම් ම ය. රනිල්ට මේ මොහොත හැසිරවීමට සුක්කානමලැබෙන්නේ ඇයි? මේ මගේ කතාවයි. එකල මට වයස 19කට කිට්ටුය. මම ප්‍රයිවට බස් එකක කොන්දොස්තර ලෙස වැඩ කරමින් සිටියෙමි. මට රථය එලවීමට ද තරමකහැකියාවක් තිබිණි. උදේ පාන්දර කටුබැද්දේ සිට පිළියන්දල දක්වා රථය එළවාගෙන යාමට මට හැකියාව තිබුණි. ඒ නිසා මමත්රියැදුරෙක් ය යන ආඩම්බරකාරී හැගීම මට යහමින් තිබුණි. දිනක් රාත්‍රියක මට වඩා ලාබාල එහෙත් වාහන එළවීමට මට වඩාපරිචයක් ඇති මගේ අසැල්වැසි ගැටයෙක් අමතා වාහනය අයත් මගේ ඥාතියා නිවසට පැමිණි ඥාති පිරිසක් ඇරලා එන මෙන්ඔහුගෙන් ඉල්ලා…
Read MoreTag: prime minister
සජිත් කැමතිනම් ඔහුට දිය යුතුය..!
මේ වනවිට රට පූර්ණ වශයෙන්ම අරාජික තත්ත්වයට පත්වී ඇත. මහජන ආරක්ෂාව සඳහා මහජනයා විසින්ම නඩත්තු කළ පොලීසිය දැන් දක්නට නැත. ඔවුන් දැන් ඉන්නේ පොලීසිය ඇතුලේ සැඟවීගෙනය. නෙක හමුදාවන් සහ ඒවායේ රෙජිමේන්තු මහජන ආරක්ෂාව සඳහා සහ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා මහ පාරට කැඳවා ඇත. මේ අතර ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ දේපලවලට අලාභ හානි කරන්නන්ට වෙඩි තබන්නටය. මෙම තත්ත්වය තුළ ජනතාවට පොලීසිය සහ රජය කෙරෙහි තිබුණ විශ්වාසය ගිලිහීගොස් ඇත. එය භයානක තත්ත්වයකි. වහාම පිළිසකර කරගත යුතු තත්ත්වයකි. එනිසා මේ අරාජිකත්වයට රට ඇද දැමූ අරලියගහ මන්දිර වාචාලයන් ද, එහි සංවිධායකයන්ද, උසී උසී…
Read Moreසජිත් අගමැති..!
සජිත් ප්‍රේමදාස නව අගමැති ලෙස හෙට (11) හෝ අනිද්දා (12) වෙනවිට දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි. අද දිනයේ දී සජිත් ප්‍රේමදාස සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ බෞද්ධ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් අතර සාකඡ්ඡාවක් පැවතී ඇති අතර එහිදී උන්වහන්සේලා අග්‍රාමාත්‍ය ධුරය වහාම භාරගෙන රට මෙම අරාජිකත්වයෙන් ගලවාගන්න යැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිට ඇත. එම සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇත්තේ, සංඝරත්නය එකාබද්ධව සෑදෙන නව ආණ්ඩුව සමග එකට සිටගන්නා පොරොන්දුව මත පමණක් තමන් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට කැමති බවය. මෙම එකඟතාවයෙන් පසුව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී…
Read Moreමහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයි..?
පවතින ජනතා විරෝධය සමනය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව අයිතිය වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි. මේ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට සම්පාදනය කරමින් ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වූ විට නව අග්‍රාමාත්‍යවරයෙක් සහ අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කැමැත්ත පළකර ඇතැයි කරුණු වාර්තා වෙයි. මේ අනුව පත්වෙන නව අග්‍රාමාත්‍යවරයා ඩලස් අලහප්පෙරුම, සුසිල් ප්‍රේමජයන්ත, විජේදාස රාජපක්ෂ වැනි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වෙන්නට බොහෝ දුරට ඉඩ ඇතැයිද, ඉන් අනතුරුව බිහිවන නව ආණ්ඩුවේ…
Read Moreරට ණයයි ආර්ථිකය ලොකු අවුලක – මහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත් වූයේ පසුගිය 7 වැනිදාය. එම සංචාරයේදී ඒ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං, කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි යන මහත්වරුන් මුණගැසී සාකච්ඡා පැවැත්වීය. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකටද එක්විය. එහිදී ඉන්දියාවෙන් ගත් ණය සඳහා සහන කාලයක් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා ඉකුත් ආණ්ඩුව එකඟතාව පළ කළ ව්‍යාපෘති තම ආණ්ඩුව ඉදිරියට ගෙන නොයන බව ද කීවේය. ‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනී ‘සුහාසිනි…
Read More