තෙල් මිල වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති සටනට!

increasing fuel prices Trade unions in Sri Lanka

රටේ ජනතාව පීඩාවට පත් කරමින්  ඉහළ දැමු  ඉන්ධන මිල වහා අඩු කරන ලෙස වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටි. මාරාන්තික වසංගත තත්වය තුළ බඩුමිල කිහිප ගුණයකින් වැඩි වී තිබියදී එදාවේලවත් පිරිමසා ගත නොහැකිව සිටින ජනතාවට මෙසේ තෙල් මිල ද ඉහළ දැමීම සැලසුම් සහගතව සිදුකළ මරු පහරක් බවයි වැඩ කරන ජන බලය සංවිධානය පවසන්නේ. ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ ආරක්ෂාවට ජනාධිපතිවරයා ඇතුළු ඇමැතිවරුන් සමූහයක් ඉදිරිපත් වී සිටියදී එමගින් කම්කරු පිරිස් අනාරක්ෂිත භාවයට පත්ව ඇති අයුරු වෘත්තීය සමිති එකතුව පෙන්වා දී තිබේ. භූමිතෙල් මිල ද…

Read More

ලංකාව සිරියාවක් වෙයිද? – හිටපු අමාත්‍ය මංගල සමරවීර

increasing fuel prices mangala samaraweera

පසුගිය වසරක පමණ කාලයක් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදෙමින් ජනතාවගෙන් ගසාකෑ මුදල රු.බිලියන 400කට සමාන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මිල සුත්‍රයක් යනු ඒවා අඩු වන විට ඒවායේ වාසිය ජනතාවට ලබා දීමටත් එමෙන්ම වැඩි වෙන වෙලාවට ඒවායේ වගකීම ජනතාවට ලබා දෙන මුල්‍යමය විනයක් බවත් ඔහු පෙන්වා දෙයි. පහුගිය මාර්තු අප්‍රේල් සිට සම්පුර්ණයෙන්ම තෙල් මිල කඩා වැටීමෙන්  සිදු වු වාසියෙන් සතයක්වත් ජනතාවට ලබා නොදුන් නමුත් වැඩි වු ගමන් මිල කිරීමට ක්‍රියා කර ඇතැයිද හෙතෙම කියා සිටියි. මංගල සමරවීර අමත්‍යවරයාව සිටි කාලයේ බොහෝ විට මේ…

Read More

ගම්මන්පිලගේ ඉන්ධන ඉහිරෙයි!

Udaya Gammanpila increasing fuel prices

කොවිඩ් වසංගතය අස්සේ ඉන්ධන මිල ඉහළ ගියේ ජනතාව තවත් අසරණ කරමිනි. රාත්‍රියේ නිදාගෙන පසුදා ඇහැරෙන විට රුපියලකින් දෙකකින් නොව රුපියල් විසි ගණනකින් ඉන්ධන මිල ඉහළ ගොස්ය. කොවිඩ් වලින් බැට කන අස්සේ ඉන්ධන මිල ඉහළ දැමීම පිලිබඳ ඊයේ දවස පුරා විවිධ පාර්ශව කථා කරන්නට විය. මෙහිදි පොදුජන පෙරමුණ කෙලින්ම ඇඟිල්ල දිගු කර සිටියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලටය. ඒ ඔශු හිතුමතේ මේ මිල වැඩි කර ඇති බව පවසමිනි. නමුත් ගම්මන්පිල අමාත්‍යවරයා පවසන්නේ තමන්ට තනියම මිල ඉහළ දැමීමට තරම් පිස්සුවක් නැති බවය. කෙසේ නමුදු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පොදුජන පෙරමුණ පවසන්නේ අමාත්‍යවරයා සිය…

Read More

Mangala Samaraweera | මිල සූත්‍රය තිබුණා නම්

Read More