ජිනීවාහිදී ලංකාවට විරුද්ධ වූයේ ද්‍රෝහීන්ද?

Geneva Resolution on Sri Lanka UNHRC

ජිනීවා පරාජය වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයේදී තීරණාත්මකව පරාජය වූ පළමු අවස්ථාවයි. ලංකාවේ විදේශ ඇමතිවරයාට අනුව මෙය පරාජයක් නොව ජයග්‍රහණයකි. මෙවන් බාල දේශපාලනික කතා විදේශ ඇමතිවරයකුට තරම් නොවේ. එය ආණ්ඩුවේ වෙනත් කයිවාරුකාර මහතෙකු ලවා ජනතාවට සන්නිවේදනය කිරීම වෙනම දෙයකි. නමුත් යෝජනාව සම්මත වීමෙන් පසු ලංකාවේ විදේශ ඇමතිවරයා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවේදින් හමුවේ මෙවන් ප්‍රකාශයක් කිරීම රාජ්‍යයම විහිළුවට ලක් කිරීමකි. ඔහු මීට පෙර මියන්මාරයේ හමුදා පාලනයේ විදේශ ඇමතිවරයාට නිල ආරාධනයක් කර බරපතල අප්‍රසාදයකට ලක් විය. විදේශ ඇමතිවරයා හැම විටම රාජ්‍ය නායකයාට ඉතාම සමීප අයෙක් වන අතර ජාත්‍යන්තර තලයේදී රාජ්‍යය නියෝජනය කරන යාන්ත්‍රණයේ ප්‍රධානියාය.…

Read More

ජීනිවා ගැන දැන් ඔවුන් මෙසේ කියයි.

Resolution against Sri Lanka in the Geneva Human Rights Council Dinesh Gunawardhena

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි  යෝජනාව සම්මත වුයේ පහුගිය මාර්තු 23 දාය. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක්, විපක්ෂව ඡන්ද 11 ක් හා 14 ක් ඡන්දය දීමෙන් ද වැලකී තිබුණි.  ඒ අනුව වැඩි ඡන්ද 11 කින් එම යෝජනාව සම්මත වී තිබුණි. එදින ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ  මොන යෝජනා සම්මත වූවත් අපේ ගමන දිගටම බවය. එමෙන්ම ඔහු ඉන් නොනැවතී මේ පිලිබඳ අද (25) පාර්ලිමේන්තුවේදීද කථා කළේය. ඔහු කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරන උත්සාහය…

Read More

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා බහුතර ඡන්දයෙන් සභා සම්මතයි.

UNHRC adopts resolution against Sri Lankas

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයේදී සභාගත කරන ලද යෝජනාව බහුතර ඡන්දයෙන් සභා සම්මත විය. බලයේ සිටින ආණ්ඩුවේ විරෝධතාව පරදා මානව හිමිකම් මණ්ඩලය 2015 න් පසු ශ්‍රී ලංකාව සම්බන්ධ  යෝජනාවක් සම්මත කරගත් මුල්ම වතාව මෙයය. එම යෝජනාව පරිදි ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු එකතු කිරීමට හා සංරක්ෂණයට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට අවස්ථාව සැලසේ. එමෙන්ම, රටේ ඉදිරියට සිදුවන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ තොරතුරු රැස් කිරීමටද ජගත් මණ්ඩලය අනුමැතිය දී ඇත. යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර ආර්ජන්ටිනාව,…

Read More

මියන්මාර මිලිටරි ජුන්ටාවට ආරාධනා කර ලංකාව නාගනී!

myanmar military government and sri lanka

නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් ගැන කටමැත දොඩමින් චීනයට කත් අඳින ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව පැනපු ගමන් මියන්මාර මිලිටරි ජුන්ටාව එරට නීතියානුකූල ආණ්ඩුව බව පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මියන්මාර විදේශ අමාත්‍යවරයාට පසුගිය මාර්තු දෙවෙනිදාතමින් යවනු ලැබූ ලිපියක් මගින් පැහැදිලි වෙයි. මෙම ලිපියට මියන්මාරය තුළ මෙන්ම ලෝයකපුරා ද ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි මිනිසුන්ගෙන් බරපතළ විරෝධයක් නැඟෙමින් තිබෙයි. #ProtestSriLanka නම් හෑෂ් ටැග් එක හරහා ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ එම විරෝධතා නැඟෙමින් තිබෙයි. මෙය ලංකාවේ ප්‍රතිරූපය වසා පැතිරෙන කළු ලපයකි. මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ විදෙස් අමාත්‍යවරයා බව කියන Wunna Maung Lwin හට මෙරට…

Read More

ශ්‍රී ලංකාවට එරෙහිව එන ජිනීවා යෝජනා ප්‍රතික්ෂේප කිරීමට සාමාජික රටවලින් සහාය ඉල්ලයි!

Dinesh Gunawardena United Nations Human Rights Council

විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අමතමිනි. 2021 පෙබරවාරි 22 දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිය අමතමින්  විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශය වැඩිදුරටත් මෙසේය. *අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස්…

Read More

ඔවුන්ට මව්රටට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙයිද?

Will the Ministry of External Affairs approve the repatriation of migrant workers

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම පිලිබඳ පහුගිය කාලය පුරාම කතාබහ කෙරුණි. කොවිඩ් 19 වසංගතය නිසා මෙරටට පැමිණීමට නොහැකි සිය දහස් ගණනක් එතෙර සිට ඇඬු කඳුලින් මෙරට ඇමතූ අවස්ථා බොහෝය. මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 32,000 ක් පමණ මෙරටට ගෙන්වාගෙන ඇති අතර තවත් 34721 දෙනෙක් සිය මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටිති. මේ අතර තම විදෙස්ගත දූ දරුවන්, සැමියන්, බිරින්දෑවරුන්, ඥාතීන් ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය, සරෝජා පෝල්රාජ්, සමන්මලී ගුණසිංහ සහ ව්‍රායි බල්තසාර් ඇතුළු ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව සංවිධානයේ නියෝජිතයින් සහ විදේශ ගත ශ්‍රමිකයින්ගේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා…

Read More

“ජාත්‍යන්තරයේදී තම රටට එරෙහිව කථා කරන්න එපා!” විදේශ ඇමති විපක්ෂයෙන් ඉල්ලයි.

Dinesh Gunawardena in Parliament

වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ඕනෑම ආර්ථික ප්‍රතිපත්තියක් විවේචනය කිරීමේ හැකියාව විපක්ෂයට තිබෙන නමුත් විශේෂයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ගනුදෙනු කිරීමේ දී තම රටට විරුද්ධව කතා නොකරන ලෙසත් සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත. රටක විදේශ ප්‍රතිපත්තියක් යනු ජාත්‍යන්තර ලෝකයේ රටවල් සියල්ල සමඟ කටයුතු කිරීම, ගනුදෙනු කිරීම මෙන්ම රට තුළ ක්‍රියාමාර්ගය පිළිබඳව ඇති කරන විශ්වාසයක් මෙන්ම මෙරට අනාගත සංවර්ධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග සිද්ධාන්ත ගත ප්‍රතිපත්තිය බවත්, එබැවින් ජාත්‍යන්තරය ඉදිරියේදී කටයුතු කිරිමේදී අනෙකුත් රටවල් විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව කටයුතු කරන ආකාරයේ දේශපාලනමය ස්වරුපයෙන් කටයුතු කරන ලෙස විදේශ…

Read More