සිරකරුවෝද මනුශ්‍යයෝය
පහුගිය කලබල කාලේ එක්තරා මහෙස්ත්‍රාත් උසාවියකට ගියා. මගේ රාජකාරිය උනේ එක්තරා ලිංගික විශමතාවයක් ඇති පුද්ගලයකු වෙනුවෙන් පෙනී සීටීම. ඉතින් නඩුව ගැන විස්තර නොකියා ගැටලුව ගැන කියන්නම් මගේ සේවාදායකයා හතර රියන් පුරුශයකු උනාට ඔහුගේ ලිංගික අවයව…