රක්ෂණ සමාගම් කිහිපයක් සේවකයින්ට සලකන හැටි රජයේ අවධානයට.
නවතම

රක්ෂණ සමාගම් කිහිපයක් සේවකයින්ට සලකන හැටි රජයේ අවධානයට.

සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය  කරන ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් කිහිපයක් පිළිබඳව ආණ්ඩුවට තොරතුරු ලැබී තිබේ. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ   වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් කම්කරු අමාත්‍ය නිමල්…

ලංකා ශ්‍රමිකයින් වෙනුවෙන් ඉන්දියා කම්කරු නීති වෙනස්කමට?
නවතම

ලංකා ශ්‍රමිකයින් වෙනුවෙන් ඉන්දියා කම්කරු නීති වෙනස්කමට?

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්  සඳහා ඉන්දියාවේ කම්කරු නීතියේ වෙනස්කම් සිදුකිරීම පිණිස මෙරට පාර්ලිමේන්තුවේ පනත් සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. ඉන්දියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට සෙත සැලසීම අරමුණු කොටගෙන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත…

මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතට කම්කරු අංශයෙන් නව යෝජනා රැසක්!
නවතම

මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතට කම්කරු අංශයෙන් නව යෝජනා රැසක්!

කොවිඩ් 19 වසංගතයට  මුහුණ දීම සහ අනාගත වසංගත ආපදා වලට එරෙහිව නීතිගරුක ලෙසින් සටන් වැදීම සඳහා  දෙමළ ජාතික සන්ධානය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කොට වසරකට පසු පෞද්ගලික අංශයේ කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක්…

ඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන්ට මින්පසු EPF/ETF මෙරටදී
නවතම

ඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන්ට මින්පසු EPF/ETF මෙරටදී

ඉන්දියාවේ විවිධ ආයතන වල සේවය කරන ශ්‍රී ලාංකිකයන්  ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදල දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ. එසේම ලංකාවේ විවිධ ආයතන සේවය කරන ඉන්දියානුවන් මෙරට සේවක අර්ථසාධක අරමුදලෙ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සාමාජිකත්වය ලබා…

බියගම ඇන්සල් කම්කරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දියත් කෙරේ!
නවතම

බියගම ඇන්සල් කම්කරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දියත් කෙරේ!

බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇන්සල් ලංකා ආයතනයේ පාලනාධිකාරිය විසින් හත් වසරකට ඉහත දී සේවයෙන් නෙරපා හරින ලද කම්කරුවන්ට යුක්තිය ඉටු කර ගැනීම සදහා  නව ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපාරයක් ජනවාරි 21 වන දින ඔස්ට්‍රේලියාවෙන් අරඹා තිබේ. වෛද්‍ය…

කම්කරුවෙකුට රක්ෂණ වන්දි/ අරමුදල් හිමි නැද්ද?
නවතම

කම්කරුවෙකුට රක්ෂණ වන්දි/ අරමුදල් හිමි නැද්ද?

වැඩ බිම් වලදී බොහෝ විට අනතුරු වලට ලක් වන්නේ මේ රටේ කම්කරු පන්ති ජනතාව වන අතර  ඒ නිසා කම්කරුවන්ගේ යහපත උදෙසා පවතින  රක්ෂණ වන්දි ක්‍රම ප්‍රමාණවත් නැති හෙයින්  නීති වෙනස් කර වැඩ වැඩබිම්වල, වැඩපළ වල…