ශ්‍රී ලංකන් ගුවන් සේවය කෝටි 387ක් ලාබ ලබයි..?
මෙම (2024) වසරේ මාරතු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 387ක, එසේත් නැත්නම් රුපියල් මිලියන 3,871ක, ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා. එම ගුවන් සේවය මේ අයුරින් ලාබ වාර්…