යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිනි තබා විනාශ කර වසර 44යි! අපරාධකරුවන් නිදැල්ලේ? – සම්පත් සමරකෝන්
1981 මැයි 31 ජූනි 01 වන දින යාපනය මහජන පුස්තකාලය, හෙවත් දෙමළ ජනයාගේ ‘බුද්ධිමය පූජා භූමිය’ ආණ්ඩු හිතවාදී, වර්ගවාදී සිංහල මැර කල්ලි විසින් ගිනි තබා විනාශ කර වසර 44ක් ගෙවෙමින් තිබේ. මෙය ශ්‍රී ලංකාවේ දෙමළ…