හොඳම විදිය සමුරායි විදිය.., – මහේෂ් හපුගොඩ
ඊශ්‍රායල් ඉරාන ගැටුම අවසන් වෙන්න ඕනි හොඳම විදිය නම් දෙගොල්ල මරාගෙන දෙගොල්ලම ඉවරවෙලා මේක ඉවරවෙන එක. මොකද මේ දෙගොල්ලන්ටම ඓතිහාසික ශිෂ්ටාචාර තුවාල තියනවා. ඒ තුවාල හොඳකර ගන්නවට වඩා කරන්නේ දවසින් දවස ඒවා පාරවගෙන ඒ තුවාල…