වසන්ත නිදහස් කරන ලෙසට ඉල්ලා මානව හිමිකම් සංවිධාන රැසකින් නිවේදනයක්
නවතම

වසන්ත නිදහස් කරන ලෙසට ඉල්ලා මානව හිමිකම් සංවිධාන රැසකින් නිවේදනයක්

  අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය වහා අවසන් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන 07 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්…

ළහිරු වීරසේකර, ධානිෂ් අලීට ඇප!
නවතම

ළහිරු වීරසේකර, ධානිෂ් අලීට ඇප!

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි ළහිරු වීරසේකර හා ධානිෂ් අලීට ඇප ලබා දී ඇත. ළහිරු වීරසේකර හා අනෙක් සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ ය. කොළඹ කොටුව…

වසන්ත මුදලිගේ සීඅයිඩියට
නවතම

වසන්ත මුදලිගේ සීඅයිඩියට

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කරන ලෙස පැය 72ක රැඳවුම් නියෝග යටතේ සිටින වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් තිදෙනා පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) යට ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

වැටෙන හැමතැනකම අපි නැඟිටින්න ඉගනගන්න ඕනී
අවකාශය නවතම

වැටෙන හැමතැනකම අපි නැඟිටින්න ඉගනගන්න ඕනී

අප්‍රිකාවෙන් සහ තවත් ප්‍රදේශ වලින් ඇමෙරිකාවේ වැවිලි ආර්ථිකය පවත්වාගෙන යන්න කසපහර දිදී බලෙන් ඇමෙරිකාවට ඇදගෙන ආව කළු ජාතික වහල්ලු අතිවිශාල පීඩනයක් සහ වන්දියක් ගෙව්වා තමයි. හැබැයි අද මුළු ලෝකෙම කතා කරන ෆ්‍රාන්ස් ෆැනොන්, මාටින් ලූතර්…

මන්දිරේට ගිය අන්තරේට කඳුළු ගෑස්
නවතම

මන්දිරේට ගිය අන්තරේට කඳුළු ගෑස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න යැයි බලකරමින් පැමිණි අන්තරයේ විරෝධතා පා ගමන මේ වනවිට කොළඹකොටුව යෝක් වීදය දෙසට ගමන් කරමින් ඇති අතර එහිදී පොලීසිය පාගමන වෙත දැඩි කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකරමින්ඇත.  තත්ත්වය මෙසේ වෙද්දී  අන්තර්…

ජනපතිට දුන් කාලය ඉවරයි, අන්තරේ කොළඹට
නවතම

ජනපතිට දුන් කාලය ඉවරයි, අන්තරේ කොළඹට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉල්ලා අස් වීම සඳහා, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ලබා දුන් කාලය ඊයේ(18) දිනයෙන් නිමාවූ බැවින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (19) විරෝධතා පාගමනකින්  කොළඹට පැමිණේ.  මෙම විරෝධතාවය…

දයා පතිරණ ඝාතනය  සහ ඉන් අප උගත යුතු පාඩම්!
නවතම විශේෂාංග

දයා පතිරණ ඝාතනය  සහ ඉන් අප උගත යුතු පාඩම්!

හරියටම මෙයට අවුරුදු 35 කට පෙර 1986 දෙසැම්බර් 15 දින  ව්‍යාජ  සාකච්ඡාවක් සංවිධානය කොට   කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ සහ ඔහුගේ  සමීප සහෝදරයෙක් සහ මිත්‍රයෙකු වූ සෝමසිරි පුංචිරාල  පැහැරගෙන  යනු…

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට සිසුන්ගේ දැඩි විරෝධයක්!
නවතම

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට සිසුන්ගේ දැඩි විරෝධයක්!

කොළඹ විශ්ව විද්‍යාලයේ මුත්තයියා කාන්තා නේවාසිකාගාරය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට තීරණය කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ආචාර්යවරුන්ගෙන් මෙන්ම සිසුන්ගෙන්ද එල්ල වෙමින් තිබේ. විශේෂයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ…