ඉම්‍රාන් ඛාන්ට එල්ලවූ වෙඩි පහරින් එක් පුදගලයෙක් මරුට
නවතම විදෙස්

ඉම්‍රාන් ඛාන්ට එල්ලවූ වෙඩි පහරින් එක් පුදගලයෙක් මරුට

  කඩිනම් මැතිවරණයක් ඉල්ලා ගුජ්රන්වාලා ප්‍රදේශයේදී ඊයේ(03) පස්වරුවේ පැවති දේශපාලන රැළියක් අතරතුරදී පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉලක්ක කර ඊයේ(03) දින එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව…

ඉම්රාන් යලිත් අත්අඩංගුවට ගැනීමට සූදානමක්
නවතම විදෙස්

ඉම්රාන් යලිත් අත්අඩංගුවට ගැනීමට සූදානමක්

පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විදේශ අරමුදල් සිද්ධියක් සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතැයිවිදෙස් මාධ්‍ය සඳහන් කරයි. එසේම පකිස්ථානයේ ටෙහෙරීක් ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයන් 3 දෙනෙකු අදාළ චෝදනාව හේතුවෙන් මේ වන විටත්අත්අඩංගුවේ පසුවන බව ද එම…

අතුරු මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ජය
නවතම විදෙස්

අතුරු මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ජය

බලයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇත. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙය අග්‍රාමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසු ඉම්රාන් ලැබූ විශිෂ්ඨ ජයක් බවය. මැතිවරණය පැවැත්වූයේ පන්ජාබ්…

ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය අහිමි වේ.
නවතම විදෙස්

ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය අහිමි වේ.

ඉම්රාන් ඛාන්, පකිස්ථාන අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා හැර තිබේ. ඒ, ඔහුට එරෙහිව පකිස්ථාන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ විශ්වාසභංගය යෝජනාවකිනි. මෙම විශ්වාසභංග යෝජනාවට එරට 342 ක් සහිත මන්ත්‍රී මණ්ඩලයෙන් චන්ද 174ක් ලබා ගැනීමට හැකි වී ඇත. මේ…

ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගය යළි කැඳවේ..
නවතම විදෙස්

ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගය යළි කැඳවේ..

පකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) බලරහිත කළේ ය. ඒ, පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව නියෝජ්‍ය කතානායකවරයා විසින් ඉවත දැමීමට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.…

පකිස්තාන අගමැතිගේ ජාතිය ඇමතීමට හමුදාවෙන් බාධා
නවතම විදෙස්

පකිස්තාන අගමැතිගේ ජාතිය ඇමතීමට හමුදාවෙන් බාධා

පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී, විපක්ෂයේ දෝශාභියෝගයකට පවා මුහුණ දීමට සිදුවී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය ඇමැතීමට සූදානමින් සිටියත්, පාකිස්තාන හමුදා ප්‍රධානීන් සහ ‘අයි.එස්.අයි.’ බුද්ධි අංශ ප්‍රධානීන් මැදිහත් වී එය වැළැක්වූ බව එරට මාධ්‍ය.…

පකිස්ථාන අගමැතිට විශ්වාසභංගයක්
නවතම විදෙස්

පකිස්ථාන අගමැතිට විශ්වාසභංගයක්

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. පකිස්ථානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් රට බරපතළ අර්බූදයකට ඇද දමා ඇතැයි, චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්වාස භංග…