‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ..,
අවකාශය නවතම විශේෂාංග

‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ..,

-විකල්ප- ‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ.., බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනයේදී අතුරුදහන් වූවන්ගේ පවුල්වල ඥාතීන් කියයි අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට…

වර්තමාන ආණ්ඩුව මානව හිමිකම් තකන්නේ නැහැ : HRW කියයි.
නවතම

වර්තමාන ආණ්ඩුව මානව හිමිකම් තකන්නේ නැහැ : HRW කියයි.

නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකරන බවට ජාත්‍යන්තර ආධාරකරුවන්ට දෙන ලද පොරොන්දු කඩ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව අතීත යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ වගඋත්තර දායකත්වය අවහිර කොට ඇති බව හියුමන් රයිට්ස් වොච් (HRW)…

අහ්නාෆ් ජසීම්ට මාස18ට පසු අධිචෝදනා ගොනු කරයි!
නවතම

අහ්නාෆ් ජසීම්ට මාස18ට පසු අධිචෝදනා ගොනු කරයි!

කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන අත් අඩංගුවට ගෙන දහ අට මාසයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කරගෙන අධිචෝදනා ගොනු…

සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!
නවතම

සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!

ත්‍රස්ත පනත යටතේ  අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ  මවට වසරකට වැඩි කාලයකින්  පසුව අවස්ථාව හිමිව තිබේ. කිවියර අහ්නාෆ්…

ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම –  මිෂෙල් බැචලෙට්
නවතම

ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම – මිෂෙල් බැචලෙට්

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපාන විඛාදනීය බලපෑම බව එක්සත් ජාතීන්ගේ…

අහ්නාෆ් ජසීම්ට ශ්‍රේෂඨාධිකරණයෙන් සහනයක්!
නවතම

අහ්නාෆ් ජසීම්ට ශ්‍රේෂඨාධිකරණයෙන් සහනයක්!

ත්‍රස්ත පනත යටතේ  අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා ගෙන සිටින ගුරුවරයෙක් හා කවියෙක් වූ  අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ නීතිඥයන්ට අධිකරණය විසින් අවසර දී තිබේ. මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර…

අසේල සම්පත් රැගෙන යාම “අතුරුදහන් කරවීමේ ආරම්භයක්”
නවතම

අසේල සම්පත් රැගෙන යාම “අතුරුදහන් කරවීමේ ආරම්භයක්”

සිවිල් ඇදුමින් සැරසුණු කණ්ඩායමක් රාත්‍රියේදී සමාජ ක්‍රියාධරයකු පැහැරගැනීම නැවත මෙරට තුළ අතුරුදහන් කරවීමේ ආරම්භයක් බවට බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්වලට එරෙහිව සටන් වදින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් අනතුරු අගවා සිටී. ජුනි 25  දින රාත්‍රියේ  නිවසට කඩා වැදුණු සිවිල් ඇදුමින්…

“වසංගත කාලයක ලංකාව” ජනගත කෙරේ!
නවතම

“වසංගත කාලයක ලංකාව” ජනගත කෙරේ!

යහපාලන රජය සමයේ සිට 20 වෙනි සංශෝධනය දක්වා සංක්‍රාන්ති කාලය ගැන විවිධ විද්වතුන්ගේ කථා ඇතුලත් වසංගත කාලයක ලංකාව නම් කෘතිය ජනගත කිරීම අද (05) පස්වරුවේ  අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණි. මෙම කෘතිය තුල විවිධ විද්වතුන්ගේ, කලාකරුවන්ගේ,…

අතුරුදහන් නෑසියන් සොයන දෙමළ අම්මාවරුන් දින 1500 ක් මහපාරේ
නවතම

අතුරුදහන් නෑසියන් සොයන දෙමළ අම්මාවරුන් දින 1500 ක් මහපාරේ

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සඳහා දින 1500 ක් අඛණ්ඩ අරගලයක් දියත් කළද යුක්තිය නොලද දෙමළ මව්වරුන් ප්‍රමුඛ ඥාතීන් වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක් දියත් කර තිබේ. මෙම උද්ඝෝෂණය පවත්වන ලද්දේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව,…

ජිනීවා… ආයෙත් ඇවිදින්
නවතම විශේෂාංග

ජිනීවා… ආයෙත් ඇවිදින්

ජිනීවා.. ජීනිවා පසුගිය කාලයේ ලංකාවේ වැඩියෙන්ම කතා වූ නගරය.. දේශප්‍රේමීන්ට අනුව බටහිර රාජ්‍ය අපේ රට පාවාදීමට පිඹුරුපත් සකස් කරන නගරය. රාජ්‍ය නොවන සංවිධාන රටට එරෙහිව ගතු කේළම් කියන නුවර, දෙමළ ඩයස්පොරාව ලංකාවට එරෙහිව දේශපාලණ කුමන්ත්‍රණ…