ජේලර් පොඩි මහත්තයලා රැඳවියෙකුට පහර දී රෝහල් නොකර සිටීමේ පුවතක් අගුණුකොළපෑලැස්සෙන්.
අවකාශය නවතම

ජේලර් පොඩි මහත්තයලා රැඳවියෙකුට පහර දී රෝහල් නොකර සිටීමේ පුවතක් අගුණුකොළපෑලැස්සෙන්.

2023 වර්ෂයේ සිට අගුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකුට ඉකුත් 12දා දිවා කාලයේදී, බන්ධනාගාර නිළදාරින් විසින් බරපතල ලෙස පහරදී, ප්‍රථිකාර කිරීමකින් තොරව සිටිනා බවට හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත බන්ධනාගාර නිලධාරින්ගෙන් පහරකෑමට ලක් වූ පුද්ගලයාගේ…

වෙළඳසැලක් කැඩුවායැයි අත්අඩංගුවට ගෙන කොච්චී ගා පහරදුන් තෙලිකඩ පොලීසිය.
අවකාශය නවතම

වෙළඳසැලක් කැඩුවායැයි අත්අඩංගුවට ගෙන කොච්චී ගා පහරදුන් තෙලිකඩ පොලීසිය.

පුද්ගලයකු  සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුළු ශරීරයේම කොච්චි ගා සොරකම පිළිගන්නා තුරු පොලිසීයෙන් පහරදුන් පුවතක් ගොඩගම තෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධියට මුහුණ දුන් සෙව්වන්ද දිලෝෂන නම් මෙම පුද්ගලයා 19 හැවිරිදි විවාහක පුද්ගලයෙක් වන අතර ඔහු…

පැමිණිලි ඉවත් කර ගන්නැයි කුට්ටිගල OIC ගෙන් තර්ජන.
අවකාශය නවතම

පැමිණිලි ඉවත් කර ගන්නැයි කුට්ටිගල OIC ගෙන් තර්ජන.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ විවිද වැටලීම්වලට පොලිස් නිළධාරීන් සිවිල් ඇදූමින් සැරසී යෑම තුලින් ගැටළු ඇතිවූ අවස්ථා බොහොමයක් පසුගිය කාලයේදී ජන මාධ්‍ය තුලින් අහන්නට දකින්නට ලැබුණි, ඒ නිසාම වැටලීම් රාජකාරි කටයුතුවලදී සිවිල් ඇදූමින් නිළදාරින් සහභාගි…

PTA අවශ්‍යද? අපරාධ නීතිය ප්‍රමාණවත්ද?
අවකාශය නවතම විශේෂාංග

PTA අවශ්‍යද? අපරාධ නීතිය ප්‍රමාණවත්ද?

“සමහර රැඳවියො අවුරුදු 28ක්, 30ක් තිස්සෙ සිරගතව ඉන්නවා. එක්කෙනෙකුට අවුරුදු 93ක සිර දඬුවමක් පනවලා තිබෙනවා. මටත් එහෙම බරපතල දඬුවමක් ලැබෙයි කියලා මං බයේ හිටියෙ.” මෙසේ අප සමග පැවසුවේ වසර 15ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ්…

සුරුට්ටු විසිකළා යැයි කියා 21 හැවිරිදි තරුණයකුට අමානුෂික පහරදීමක්!
අවකාශය නවතම

සුරුට්ටු විසිකළා යැයි කියා 21 හැවිරිදි තරුණයකුට අමානුෂික පහරදීමක්!

තරුණයකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි හසිත ලක්ෂාන් විජේසූරිය යන 21 හැවිරිදි තරුණයාට මේ අයුරින් බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දී ඇති…

අනුරගේ ‘Clean Sri Lanka’ සහ ලී ක්වාන් යූගේ ‘Keep Singapore Clean’
අවකාශය නවතම

අනුරගේ ‘Clean Sri Lanka’ සහ ලී ක්වාන් යූගේ ‘Keep Singapore Clean’

'Clean Sri Lanka' සහ 'Keep Singapore Clean' ව්‍යාපෘති දෙකෙහි ම "Clean" යන වචනය විශේෂ කර දක්වා ඇති බව දැකිය හැකි ය. මෙම ව්‍යාපෘති දෙකම පිරිසිදුකම මූලික කරගෙන ආරම්භ කර ඇති අතර, Clean Sri Lanka ව්‍යාපෘතියට…

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පටන්ගත් දිනම ගම්පොල පොලිසියෙන් දුර්ගන්ධයක්!
අවකාශය නවතම

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පටන්ගත් දිනම ගම්පොල පොලිසියෙන් දුර්ගන්ධයක්!

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 වැඩසටහන පටන් ගත් දිනම මාළු අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොකළ පුද්ගලයකු පොලිසියට රැගෙන යාමේදී සිරුරෙන් මාළු දුර්ගන්ධයක් වහනය වනවා යැයි පවසමින් පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව පැමිණි මෝටර් රථයේ ඩිකියට සේවකයෙක් රැගෙන යාමට…

පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක්!
අවකාශය නවතම

පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක්!

පොලිස්පති නිල කාර්‍යාලයෙන් ඉකුත් දෙසැම්බර් පළමු දා සියලුම ජෙය්ෂ්ඨ නියෝජය පොලිස්පතිවරුන්, නියෝජය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික්ක භාර නිලධාරීන් හා මූ.පො.ප/ ස්ථානාධිපතිවරුන් හට පැමිණිලි පිටපත් ඉල්ලුම් කිරීම සඳහා නව පෝරමයක් හඳුන්වා දී…

මැයි 09 වෙල්ගම මන්ත්‍රීවරයාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහා කළා යැයි තවමත් නඩු!
අවකාශය නවතම

මැයි 09 වෙල්ගම මන්ත්‍රීවරයාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහා කළා යැයි තවමත් නඩු!

හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ මහතාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහ ගත්යැයි පවසමින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට හෝමාගම උසාවියෙන් නිර්දෝෂීයයි ඔප්පු වී තිබිය දී CID ය නඩු තීන්දුව මඟ හැරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම සිද්ධියට මුහුණ දුන්…

කළුවරේ වැදුණු පිහි පාරට උරණ වූ පොලීසිය වෙඩි තබා කකුල කපයි!
අවකාශය නවතම

කළුවරේ වැදුණු පිහි පාරට උරණ වූ පොලීසිය වෙඩි තබා කකුල කපයි!

  කුට්ටිගල, සුරියගම පදිංචි 26 හැවිරිදි දෙදරු පියෙක් කුට්ටිගල පොලීසියේ පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරට ලක්ව ඇත. 2024 නොවැම්බර් 21 වනදා සවස 7ට පමණ, ඔහු වාසය කරන ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී ඇති අතර…

වැලිගම පොලීසියේ අපූරු නඩු පැවරීම!
අවකාශය නවතම විශේෂාංග

වැලිගම පොලීසියේ අපූරු නඩු පැවරීම!

නිවසට පැන යතුරු පැදිය සහ මුදල් පැහැර ගෙන ගිය බවට පොලීසියට පැමිණිලි කර තිබියදී, නැති වූ යතුරු පැදියෙන් යතුරු පැදියේ හිමිකරු විසින් හෙරොයින් ග්‍රෑම්2.5ක් ප්‍රවාහනය කරමින් පසු වෙද්දී, අත්තඩංගුවට ගත් බවට වැලිගම පොලීසිය විසින් බොරු…

මිනිස්සු හිරේ දැම්මට ‘ජාතිවාදය’ හිරේ දාන්න බැහැ!
අවකාශය නවතම විශේෂාංග

මිනිස්සු හිරේ දැම්මට ‘ජාතිවාදය’ හිරේ දාන්න බැහැ!

-කුසල් පෙරේරා- “ජාතිවාදයට නම් කිසිසේත්ම ඔළුව උස්සන්න ඉඩදෙන්නේ නෑ. ඒකට මේ තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලු‍ත් පනත් ගෙනල්ලාහරි නතර කරන්න අපි කටයුතු කරනවා.” - සෞඛ්‍ය සහ මාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස - දෙසැම්බර 03 පාර්ලිමේන්තුවේදී “ජාතිවාදය…

“මූ මැරුනොත් ගඟට දානවා” කියා පොලිසියට රැගෙන ගොස් අමානුෂිකව පහර දීලා!
නවතම විශේෂාංග

“මූ මැරුනොත් ගඟට දානවා” කියා පොලිසියට රැගෙන ගොස් අමානුෂිකව පහර දීලා!

අකුරැස්ස, බංගම ප්‍රදේශයේ පදිංචි චින්තක ප්‍රසාද් අබේතුංග යකඩ එකතු කිරීමේ රැකියාවක නියැළෙන්නෙකි. ඉකුත් නොවැම්බර් 25වන දින ඔහු රැකියාවට ගොස් නැවත පැමිණෙමින් සිටින විට බංගම පොලිස් ජිප් රථයෙන් නිලධාරීන් තිදෙනෙක් පැමිණ මොහුව පොලිසීය වෙත රැගෙන ගොස්…

නීතිය නවන හබරාදුව පොලිස් ලොක්කෝ…
අවකාශය නවතම

නීතිය නවන හබරාදුව පොලිස් ලොක්කෝ…

උණවටුන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිලංග ආරියරත්න යන අය ඔක්තෝම්බර් දාහත්වන දා සවස මාර්ගය අවහිරවන සේ මෝටර් බයිසිකලයක් නවතාගෙන සිටී පුද්ගලයෙකුට ඔහුගේ මෝටර් බයිසිකලය මාර්ගයෙන් ඉවතට ඉවත් කරගන්නා ලෙස පවසා ඇත. එහිදි මෝටර් රථ හිමිකරු…

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!
අවකාශය නවතම

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!

හිටපු මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් අම්බිකා සත්කුනානාදන් මහත්මිය නව රජයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පිළිබඳව සිදු කර ඇති ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කර තිබේ. ඒ ඊයේ (29) වන දින www.themorning.lk වෙබ් අඩවිය පලකල පුවතක් උපුටා…

බලය අවභාවිතා කල, දිස්ත්‍රික් ලේකම්ට ස්ථාන මාරු!
අවකාශය නවතම

බලය අවභාවිතා කල, දිස්ත්‍රික් ලේකම්ට ස්ථාන මාරු!

හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් වරයා විසින් ඔහුගේ බලය අයුතු ලෙස අවභාවිතා කරමින් එක්තරා දේශපාලනඥයෙකුගේ කීමට තමන්ව දැඩි මානසික පීඩනයකට පත් කලබවත්, තමන් සේවය කල පුද්ගලික ආයතනයද තමන් නොමැති අවස්ථාවක වෙනත් ආයතනයකට පවරමින් තමන්ව මහ පාරට…

රහසඟට නයිමිරිස් දියර වත්කිරීම : පොලිසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ – නීතිපති
අවකාශය නවතම

රහසඟට නයිමිරිස් දියර වත්කිරීම : පොලිසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ – නීතිපති

තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයිමිරිස් දියකර වත්කිරීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ 12 වැනි වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව හා වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වෙනුවෙන්…

මිදිගම පොලිස් නිලධාරීන් බීමතින් තරුණයකුට අමානුෂික ලෙස පහර දෙයි!
අවකාශය නවතම

මිදිගම පොලිස් නිලධාරීන් බීමතින් තරුණයකුට අමානුෂික ලෙස පහර දෙයි!

H D නිපුන් මහින්ස නැමැති 23 හැවිරිදි තරුණයා වැලිගම පදිංචි කරුවෙකි. 2024 සැප්තැම්බර් මස 16 වනදා රාත්‍රි 8.00ට පමණ ඔහුගේ ඥාති නිවසක තවත් පුද්ගලයන් හය දෙනෙකු සමඟ රැදෙමින් මුදලට කාඩ් සෙල්ලම් කරමින් සිටි ඇති අතර,…

“PTA ඉතිහාසය සන්දර්භය හා වර්තමානය භාවිතය” එළිදැක්වීම
අවකාශය නවතම

“PTA ඉතිහාසය සන්දර්භය හා වර්තමානය භාවිතය” එළිදැක්වීම

"සමාජ ආරක්ෂණනය සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් ත්‍රස්තවාදය පිටුදැකිම" මැයෙන් වාර්තාව එළිදැක්වීම සහ මහජන කතිකාව මැයෙන් 2024 සැප්තැම්බර් 26 වෙනි දින, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී, ඕකිඩ් ශාලාවේ දී රැස්වීමක් පැවැත්විනි. "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 සම්මත…

අස්වැසුම, දරිද්‍රතාව හා ත්‍රස්තවාදය
අවකාශය නවතම

අස්වැසුම, දරිද්‍රතාව හා ත්‍රස්තවාදය

2022දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ අපේ රටේ ප්‍රචණ්ඩත්වය පැන නැගුණ හැටි සහ ගෙවල් හා වාහන ගිනිතැබීම්, මිනීමැරුම් ආදිය සිදු වූ හැටි ඔබට මතකද? බොහෝ දෙනා අනුමාන කළේ ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වී ජනතාව තව…