Tag: human rights in sri lanka
සේපාල්: නැගී එන බෞද්ධ පුනර්ජීවනයේ පියා ලෙස!
උවිඳු කුරුකුලසූරිය සේපාල් අමරසිංහගේ කතාවට යාමට පෙර යමක් කිව යුතුය. ඒ 1994 දී මා විහිළුවට කියමින් ගිය කතාවකි. 1993 සිට යම් නිරීක්‍ෂණයක් කල හොත්, 94 මහ මැතිවරණයේදී සිංහල-බෞද්ධ අන්තවාදීන්ගේ බිල්ලා වූයේ මහාචාර්ය ස්ටැන්ලි තම්බයියාගේ “Buddhism Betrayed?…
15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.
ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින්…
ඒකපාර්ශ්විකව නඩුව කැඳවා නියෝග ලබා ගැනීම වැරදි පූර්වාදර්ශයක් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
නීතිපතිවරයා යනු විශේෂ වරප්‍රසාද සහිත පුද්ගලයකු නොවන බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහි පෞද්ගලික නඩුවේ නීතිපතිවරයා පාර්ශ්වකරුවකු නොවී තිබියදී ඊයේ මෝසමක් මගින් ඒකපාර්ශ්විකව නඩුව කැඳවා නියෝග ලබා ගැනීම බරපතළ වැරදි පූර්වාදර්ශයක් බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්…
දණ්ඩ මුක්තියට එරෙහි වන්න ! ජනමාධ්‍යවේදීන්ගෙන් ආයාචනයක්
- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය - ජනමාධ්‍ය වෘත්තිය අභියෝගාත්මක කාර්යයකි. ජනතාවට තොරතුරු ලබා දීමේ මෙහෙවරෙහි නිරතව සිටියදී ලොව පුරා ජනමාධ්‍යවේදීහු විශාල පිරිසක් වසරක් පාසා ඝාතනයට අතුරුදහන්වීමට හා කුරිරු හිංසනවලට මුහුණ දෙති. එම අපරාධවලින් බහුතරයක් සම්බන්ධයෙන්…
මර්දනයට එරෙහිව එකතුවෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත්, තනි තනිව පටු න්‍යාය පත්‍රවලින් මේ රට ගොඩනැඟිය නොහැකි බවත්, එනිසා එක පෙරමුණකට එකතුව මර්දනයට එරෙහිව සටන් කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.…
ලංකාව බංකොලොත් කළ අයට දඬුවම් දෙන්න ..!!
- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ - මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. පසුගිය කාලය පුරා සිදු වූවා මෙන්ම සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වූ මානව හිමිකම් සන්දර්ශනය…
රජයේ සේවකයකු ජන මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම වරදක්ද ?
- නීතීඥ ලක්ෂාන් ඩයස් - මේ ගැන වැදගත් නඩු තීන්දුවක් තමයි SCFR 76/2012, මේ නඩුවේදී ගුරුවරියක් තමන්ට වු ලිංගික හිංසනය ගැන අධ්‍යාපන දෙපාර්ථමේන්තුවට හා පොලීසීයට පැමිණිලි කොට ඉන් සහනයක් නොලැබ මාධ්‍ය වෙත එනවා, මාධ්‍යට ප්‍රකාශයක්…
මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව
-කේ. සංජීව- ජනාධිපති වික්‍රමසිංහට වගේම පොලීසිය භාර අමාත්‍යවරයා ටිරාන් අලස්ටත් ජනවරමක් නෑ. ඒත් අද මේ දෙන්නම ජනතා හඬ මර්ධනය කරන්න හමුදාවේ සහ පොලීසියේ බලය භාවිතා කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ හැසිරීමෙන් පේනවා ඔහු ජනතා…
දොස්තර සාෆි ඇත්තටම ගැහැණුන් වඳ කලාද?
අයහපත් මාධ්‍යකරණයක් නිසා රටක් ජනතාවක් කම්පනයට පත්කළ දොස්තර සාෆි ගැහැණුන් වඳ කළා කියන කතාන්දරය අද මාධ්‍ය ප්‍රබන්ධයක් වී අවසානයි. 2019 වසරේ මැයි මාසයේ 23 වන දින වෛද්‍ය ශාෆී සහාබ්දීන් සිංහල මව්වරුන්හට වඳ සැත්කම් කරන ලද…
කුදු පිරිමි රටක දමිතා ඔයා හයිය ගෑණියක් …!
- මහේෂ් හපුගොඩ - බිමටම පාත්වෙන්න කුදු ගැහුණ උන් ඉන්න රටක දමිතා කෙලින් හිටියා. තව සිය දහස් ගණනක් ඒකට එකතු වුණා. එහෙම කෙලින් ඉන්න උන්ට, කෙලින් ඇවිදින්න හදන උන්ට, මේ රටේ එහෙම ඉන්න දෙන්නේ නැහැ.…
යක්කලමුල්ල සිද්ධියට එරෙහි පෙත්සමේ වගඋත්තරකරවන්ට නීතිපති සහය නැතිවෙයි.
යක්කලමුල්ල පොලීසිය විසින් පහර දී වදහිංසාවට ලක් කර, අනීතික ලෙස අත් අඩංගුවට ගනු ලැබූ බවට චෝදනා කරමින්, සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට කරුණු ඉදිරිපත් කරමින් කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර මහතා විසින් පැවරූ SC/ FR/118/22…
රනිල්ගේ ඉරණම …!
- වික්ටර් අයිවන්- රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය. අරගලකරුවන්ගේ කැමැත්ත, අකමැත්ත කුමක් වුවත් අරගලය දේශපාලන අර්ථයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිඵලයක් මෙසේය; අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය…
ගෝල්ෆේස් ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවිමක්..!
විරෝධතා පැවැත්වීමට සහ සාමකාමීව රැස්වීමට තිබෙන අත්හල නොහැකි අයිතිය යටපත් කරන ක්‍රියාමාර්ග ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් නරක අතට හැරිය හැකි බව ට්විටර් පණිවිඩයක් යොමුකරමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත හනා…