කොවිඩ් සම්බන්ධ සංඛ්‍යා ලේඛන අතර නොගැලපීම බිම් මට්ටමේ වෘත්තිකයින්ට ගැටළු රැසක් ඇති කරමින් තිබෙන අතර මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිලිබඳ මුණිවත රැකීම හරහා කොවිඩ් මර්දන පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමක් සිදු වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. නිදසුනක් ලෙස රසායනාගාර සේවාව PCR පරීක්ෂණ තුලින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව හා නිල වශයෙන් බලධාරීන් ප්‍රකාශ කරන ප්‍රමාණය අතර 5000 ක පමණ වෙනසක් ඇති බවත් මේ රෝගීන් 5000 ආගිය අතක් නැති බවට මාධ්‍ය මඟින් වාර්තා වී සති දෙකක කාලයක් ගියද අද වෙනතුරු…
Read MoreTag: haritha aluthge biography
PCR පරීක්ෂණ ප්‍රතිඵල පිළුණු කරන්න එපා! – වෛද්‍ය හරිත අලුත්ගේ
පාසල් විවෘත කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වඩා නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දිය යුතුව තිබුණු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම වන්නේ මේ තාක්ෂණික තීන්දු තීරණ අනෙකුත් බලධාරීන් වෙත නිවැරදිව සන්නිවේදනය කිරීම බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. රටක් ලෙස අපි සංකීර්ණ තැනක හිටියත් එය පාලනය කිරීමේ මට්ටමක තිබෙන බව තාමත් විශ්වාස කරන බවත් පහුගිය සංඛ්‍යා දත්ත ගත් විට දිස්ත්‍රික්ක 15 කට ආසන්න සංඛ්‍යාවකින් රෝගින් වාර්තා නොවන බවත් අවධානම ඇත්තේ කොතැනද කියා බැලූ බැල්මටම පෙනෙන්නට ඇතැයිද ඔහු පවසයි. දිනපතා යාවත්කාලීන වන, ඉතා වැදගත් තීන්දු කිරණ ගත හැකි සිතියමක්…
Read More