බංගල්දේශයෙන් ණය ගන්න වුණු ආණ්ඩුවක් කොවිඩ් මර්ධනය කරන්නේ කෙසේද?
නවතම

බංගල්දේශයෙන් ණය ගන්න වුණු ආණ්ඩුවක් කොවිඩ් මර්ධනය කරන්නේ කෙසේද?

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගෙන් 40%කට පමණ මිය යන්න සිදුව ඇත්තේ නිවෙස් වල හෝ රෝහලකට යන අතරතුරදී බවත් මෙය ඉතාම බරපතල තත්ත්වයක් බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. මෙවැනි වසංගත ත්ත්වයක් කළමණාකරණය කළ…

ගර්භනී තත්වයේ පසුවන සෞඛ්‍ය සේවකයින්ට අඩු සැලකිලි! – GNOA
නවතම

ගර්භනී තත්වයේ පසුවන සෞඛ්‍ය සේවකයින්ට අඩු සැලකිලි! – GNOA

ගර්භනී අවදියේ පසුවන සෞඛ්‍ය සේවිකාවන් කොරෝනාබාධිත වීම වළක්වා ගැනීමට පියවර නොගෙන ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දෝෂ දර්ශනයට ලක්වී තිබේ. රාජ්‍ය සේවයේ නිරත ගර්භනී කාන්තාවන්ට වසංගත සමයේ සේවයට වාර්තා නොකර සිටීමට ලබා දුන්…

සති දෙකකින් ඉල්ලීම් නොදුන්නොත් සෞඛ්‍ය සේවය වර්ජනයකට සුදානම්!
නවතම

සති දෙකකින් ඉල්ලීම් නොදුන්නොත් සෞඛ්‍ය සේවය වර්ජනයකට සුදානම්!

මාස හයකට අධික කාලයක් තිස්සේ සෞඛ්‍ය සේවකයන් විසින් සිදු කරන ලද ඉල්ලිම් මාලාවක්  සම්බන්ධයෙන් මේතාක් යහපත් ප්‍රතිචාරයක්  ලබා දීමට කටයුතු කර නොමැති බවට චෝදනා  කරන   සෞඛ්‍ය වෘත්තිය සමිතියක් සති දෙකක් ඇතුලත  විසදුම් ලබා නොදුනහොත්  අඛණ්ඩ…

රජය වෘත්තීය විශේෂඥයින්ට ඇහුන්කන් දෙන්නේ නෑ! – ඊ ඒ ජයසිංහ
නවතම සාකච්ඡා

රජය වෘත්තීය විශේෂඥයින්ට ඇහුන්කන් දෙන්නේ නෑ! – ඊ ඒ ජයසිංහ

කොරෝනා පළවෙනි රැල්ල මර්දනය කළා කියලා හරිම උද්යෝගයෙන් අපි සැමරුවා, රට හැම තැනම පෝස්ටර් ඇලෙව්වා ඒ වගේම ඡන්දෙකුත් කලා. දැන් දෙවෙනි රැල්ලක් ඇවිල්ල තියෙනවා. ඒක දැන් සුනාමියක් වගේ අපිව පෙරලගෙනම යන තත්ත්වයක් තියෙන්නේ. ඒ අතරේ…

චක්‍රලේඛ නොසලකන හෙද ලොක්කන් ගැන හෙද සංගම් මුනිවත රකී!
නවතම

චක්‍රලේඛ නොසලකන හෙද ලොක්කන් ගැන හෙද සංගම් මුනිවත රකී!

රටපුරා කොවිඩ් 19 වෛරසය පැතිර යාම නිසා අවම සේවකයන් යොදාගෙන සේවා පවත්වන ලෙස ජනාධිපති කාර්යාලය හා සෞඛ්‍ය අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛණයක් නිකුත්කර තිබියදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් අදාල චක්‍ර ලේඛ අභිබවමින් කටයුතු…