අධිකරණත් නැති, මැතිවරණත් නැති, අපේම, අපේම, අපේ රටක්?
නවතම විශේෂාංග

අධිකරණත් නැති, මැතිවරණත් නැති, අපේම, අපේම, අපේ රටක්?

-ගාමිණී වියන්ගොඩ- දෙමාපියන් දරුවන්ගෙන් හුරතලේට අසන ප්‍රශ්නයක් තිබේ. ඒ, ‘වැඩියෙන් ආදරේ අම්මාටද, තාත්තාටද’ යන්නයි. පුංචි අයියෙකු සහ නංගියෙක් අතර මේ තේරීම සිදුවන ආකාරය, සිරි අයියා (යූ. එස්. පෙරේරා) විසින් රචිත ‘සුරතල් නංගියෙ අපෙ අම්මා’ නමැති…

මේ “මොහොත” වහා අල්ලාගත යුතුද? කෙසේ හෝ මඟහැරිය යුතුද?
නවතම විශේෂාංග

මේ “මොහොත” වහා අල්ලාගත යුතුද? කෙසේ හෝ මඟහැරිය යුතුද?

-ගාමිණී වියන්ගොඩ- ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගණනයක් තිබේ. ඔහු සාධක දෙකක් කිරාබලන බවක් අපට පෙන්වයි. ඒ සාධක දෙක වන්නේ, රටේ ආර්ථිකය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි. රැකගත යුත්තේ ආර්ථිකයද, ප්‍රජාතන්ත්‍රවාදයද? ඔහු අසන ප්‍රශ්නය එයයි. ජනතා කැමැත්තකින් තොරව බලයට…

සුළඟේ සෙවණැල්ල
අවකාශය නවතම

සුළඟේ සෙවණැල්ල

පරිවර්තනය_ ගාමිණි වියන්ගොඩ  The Shadow Of The Wind Carlos Ruiz Zafon එය පළමු වැකියෙන්ම සිත පැහැර ගන්නා අන්දමේ කෘතියකි. පොත් වලට ආදරය කරන්නවුන්, වහ වැටෙන්නවුන්, ලොබ බඳිනවුන් සිත් තුළ පැලපදියම් වන්නට සමත් කුහුලෙන් ඇස් අරවන…

විජේ ඩයස්: නිකායික මාක්ස්වාදයේ අපේ අවසාන යෝධයා
නවතම විශේෂාංග

විජේ ඩයස්: නිකායික මාක්ස්වාදයේ අපේ අවසාන යෝධයා

මගේ චින්තනමය පරිවර්තනයේ මුල්ගුරුවරු තිදෙනෙක් වෙති. අනුපිළිවෙලින් ගත් විට, එක්කෙනෙක් නිකහැටියේ සඳදෝ හිමියන් ය. දෙවැන්නා, විජේගුණසිංහ (විජේ ඩයස්) ය. තෙවැන්නා ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් ය. ඒ දිනවල නිකහැටියෝ සඳදෝ හිමියෝ සංඝයාවහන්සේ කෙනෙකු වූවත්, වචනයේ පරිසමාප්ත…

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු නොවීමට නම්…!
නවතම විශේෂාංග

ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු නොවීමට නම්…!

  -ගාමිණී වියන්ගොඩ- පාර්ලිමේන්තුවේ බලයට විරුද්ධව, පවතින විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කිරීමට (18 වැනි සහ 20 වැනි සංශෝධන වශයෙන්) දෙවරක් අත් එසවූ පිරිසක්ම, එම ජනාධිපති ධුරයට එරෙහිව පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටත් (17 වැනි සහ 19 වැනි…

සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට එකඟයි, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි !
නවතම විශේෂාංග

සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට එකඟයි, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි !

-ගාමිණී වියන්ගොඩ- සර්ව-පාක්ෂික යැයි කී පමණින්ම ගම්‍ය කෙරෙන්නේ පොදු එකඟතාවකි. පොදු බවක් නැති තැන, සර්ව-පාක්ෂික බවක් තිබිය නොහැක. රටක් වශයෙන් අද අප මුහුණදී සිටින අර්බුදය තුළ, පොදු එකඟතාවක් යනුවෙන් ගම්‍ය කෙරෙන්නේ, අත්‍යාවශ්‍ය සහ හදිසි අවශ්‍යතාවන්…