Tag: gamini viyangoda books
ශානිගේ වැඩ තහනමට විරුද්ධ පෙත්සම විභාගයට!
2019 ජනාධිපතිවරණයෙන් පසු තමාගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර…
‘අඳුරු යුගය’ හරිම කළුවරලු
- ගාමිණී වියන්ගොඩ - එක තැන කැරකෙන, තත්කාලීන දේශපාලනයේ පිලුනු කතාවලින් ඇති කෙරෙන තෙහෙට්ටුව මකාගැනීම සඳහා, ඉතිහාසයේ සිල්ලර කතා කිහිපයක් වෙනුවෙන් මීට කලින් ලිපි කිහිපය වෙන් කෙරුණි. ඒවා තුළ අවධාරණය කෙරුණු කරුණු කිහිපය සංක්ෂිප්තව මෙසේ…
විජේ ඩයස්: මගේ “ගැලවුම්කාරයා” (2)
- ගාමිණී වියන්ගොඩ - විජේ ඩයස් මගේ එක් ‘මුල්ගුරුවරයෙකු’ වූ බව ගිය සතියේ ලිවීමි. ඔහු එතැනින් නැවතුණේ නැත. ඔහු මගේ ‘ගැලවුම්කාරයා’ ද විය. මේ ඒ කතාවයි. කීර්ති බාලසූරියගේ මරණයෙන් පසු දීර්ඝ කාලයක් විජේ ඩයස්ගේ…
සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට එකඟයි, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි !
-ගාමිණී වියන්ගොඩ- සර්ව-පාක්ෂික යැයි කී පමණින්ම ගම්‍ය කෙරෙන්නේ පොදු එකඟතාවකි. පොදු බවක් නැති තැන, සර්ව-පාක්ෂික බවක් තිබිය නොහැක. රටක් වශයෙන් අද අප මුහුණදී සිටින අර්බුදය තුළ, පොදු එකඟතාවක් යනුවෙන් ගම්‍ය කෙරෙන්නේ, අත්‍යාවශ්‍ය සහ හදිසි අවශ්‍යතාවන්…
අනේ මාව අත්අඩංගුවට ගන්ඩ!
-උදන් ප්‍රනාන්දු- මේ කොලම මා ලීවේ ජූලි තුන දින අනිද්දා කලාපයට ය. එහෙත් ජූලි තුන හා ඉන් පසු සති දෙකක කලාපයන් මුද්‍රණය නොවුණේ රටේ පැවැති ඉන්ධන ගැටළුව නිසාවෙනි. සති තුනක යනු දින විසි එකක් වැනි…
ආගම අරගලය සහ ජීවන්ත පියනම
-කේ. සංජීව- මම ජීවන්ත පියතුමා ගැන දැනන් හිටියට අඳුරගත්තේ මේ අරගලය නිසා. මුලින් මුලින් ගල්කන්දේ හාමුදුරුවොත් ජීවන්ත පියතුමා සමග මේ අරගලයේ නිතරම දකින්න පුලුවන් වුණා. ඒත් දැන් හාමුදුරුවෝ දකින්න නැතිවුණාට පියතුමා නිතරම දකිනවා. අරගලයේ අපේ…
රනිල්ගේ “ජයග්‍රහණයට” වඩා සජිත්ගේ පරාජය විශාලයි.
මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ප්‍රවේශය ඇතුළු ඒ අවට ප්‍රදේශයට හමුදා සහ පොලිස් බලඇණි ඇතුළත්ව, නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහරදෙමින් එම ප්‍රදේශය බලහත්කාරයෙන්…
ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!
විධායක ජනාධිපති ක්‍රමයක් යනු මොන වගේ එකක්දැයි බලාගැනීමට අවශ්‍ය සාක්ෂි අපට ලැබෙන්ට පටන්ගත්තේ ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේ පටන්මයි. එහෙත්, ඒ සාක්ෂි සැලකිල්ලට ගැනීම විවිධ අවසරයන් යටතේ හෙටට කල් දමා ගැනුණි. දැන් ඒ ජනාධිපති ක්‍රමය සමස්තයක්…
අරගලය පහු බැහැලා නෑ ජනතාව දැන් මහා පාරේ
https://youtu.be/a3_H7bHc4HU
පෝලිම් අහිංසකයි, කැරලි තමයි භයානක
ඊයේ කොළඹ ඉන්ධන පිරවුම්හලක පෝලිමක් කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දිග්ගැස්සී තිබුණි. තවත් තැන් දෙකක ඉන්ධන පිරවුම්හල් දෙකක පෝලිම් අතරමැදකදී එකිනෙකට පැටලී තිබුණි. මොන පෝලිම මොන පිරවුම්හල සඳහාදැයි දැනගැනීමට, පෝලිමේ මුලට ගොස් පරීක්ෂා කරගත යුතු තත්වයක්…
ජීවිත කාලයක් යනු, නැති වූ දෙයක් යළි සොයාගැනීමට නාස්ති වන කාලයක්ද?
අප උපදින විට බොහෝ දේවල් අපට ලැබී තිබුණි. ඒ, අපට කලින් පරම්පරාව අත්පත් කරගත් දේවල් ය. මා උපදින විට මේ රටට නිදහස ලැබී තිබුණි. ඒ වෙනුවෙන් මා කිසි ලෙසකින්වත් වෙහෙසී නැත. එබැවින්, ඒ නිදහස දිනාගත්…
හිටපු ඇමති අලි සබ්රි ගැන ආවර්ජනාවක්:
ගෝඨාභය රාජපක්ෂගේ ලංකාවේ පුරවැසි භාවය ප්‍රශ්න කරමින් මමත්, තේනුවරත් ගොනු කළ පෙත්සම අධිකරණය විසින් වීසි කළ දවසට දින දෙකකට හෝ තුනකට පසුව, ගෝඨාභයගේ නීතඥ අලි සබ්රි පහත සඳහන් සටහන මුහුණුපොතේ ලියා තිබුණා: "වියන්ගොඩ, තේනුවර, මේ…
“බළල් අතක්” වූ ගෝල්ෆේස් අරගල බිම එක රැයකින් රටේ වස්තුව බවට පත්වීම
මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ දඩබ්බර ගතියත්, සම්ප්‍රදායික පක්ෂයකට අයත් නොවීම නිසා අයාලේ යාමට ඉඩ ඇතැයි…
රාජපක්ෂලාගේ ඊළඟ ඇම : අන්තර්වාර ආණ්ඩුවක්!
ආණ්ඩු කළ හැකි පිරිසකට ආණ්ඩුව භාරගන්නැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපතිවරයා කී බවක් මාධ්‍ය වාර්තා කොට තිබුණි. එහෙත් ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් වූ බවක් දැනගන්නට නැත. ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගය ජයගත්තොත්, විපක්ෂය විසින්…
ඩිෆෙන්ඩර් වලින් රඟපු ඇමතිලා දැන් කෝ?
https://youtu.be/xmRR0tIVUnM
ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් “ගෝ හෝම්”
මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට යා යුතු යැයි කියන අදහසත්…
අර්බුදයට ජනපතිගෙන් මරු විසඳුමක්!
මේ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍යවරයා ලෙස ජී ඇල් පීරිස්, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්වීම් ලැබ ඇත. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය…
රනිල්ට ඇති ලොකුම ප්රශ්නය රැවුලක් නැති කම ය.
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි. එකක් වුණේ, ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන්නයි. දෙවැන්න වුණේ, ඔහු නගර ශෝභනය සම්බන්ධයෙන් පෙළහර පාන ලද පුද්ගලයෙක් ය යන්නයි. තුන්වැන්න වුණේ, ඔහු දේශපාලනඥයෙකු නොවන නිසා,…
“අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා”
‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත්…
ගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක්.
ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට අවස්ථාවක් සැලසී ඇති බවත් පැහැදිලියි. මොළය පෑදෙන එකම ක්‍රමය පොල්ලකින් තඩිබෑම…
වීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්!
අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර නොගැළපීම් හටගනී. එය ස්වභාවික දෙයකි. මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ කල්පනා එක…
දික්කසාදය ඇති මුත් වෙනත් විවාහයක් බැරි යුක්රේනය..
රුසියාව මේ මොහොතේ යුක්රේනය ආක්‍රමණය කොට තිබේ. මෙය රුසියානු-යුක්රේන යුද්ධයක් වශයෙන් හැඳින්වීම නිවැරදි නැත. එය සහසුද්දෙන්ම මහ බලවතෙකු විසින් තවත් රටක් ආක්‍රමණය කරනු ලැබීමකි. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කරනු ලැබීමට මෙය වෙනස් වන්නේ, මේ දක්වා…