රූපය විනිවිද දුටු සංක්‍රාන්තිය | අනෝමා රාජකරුණා
https://www.youtube.com/watch?v=2BQPUUaXMSQ
https://www.youtube.com/watch?v=2BQPUUaXMSQ
අනෝමා රාජකරුණා බහුවිධ හැකියාවන් සහිතවූ කලාකාරිනියක්. ඇය කිවිඳියක්, කෙටිකතාකාරිනියක්, ඡායාරූප ශිල්පිනියක්, කෙටි චිත්‍රපට හාටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරියක්. මේ වන විට ඇ තරුණ සිනමා නිර්මාණකරුවන් බිහි කිරීමේ සත් කාර්යයකට දීර්ඝකාලීන අත්දැකීම් ද සහිතව පිවිස තිබෙනවා. ඒ “…
- අජිත් පැරකුම් ජයසිංහ - රහස් කියන කඳු චිත්‍රපටය සෞන්දර්යාත්මක, කාව්‍යමය රූප රචනාවලියකි. සිනමාකරුවා පරිස්සමෙන් සංරචනය කළ මනස්කාන්ත දර්ශන පෙළක් ඔස්සේ අගනා සිනමා සිත්තමක් අප වෙත ඉදිරිපත් කරයි. එහි රූපමය සෞන්දර්ය ප්‍රශංසනීයය. එහෙත්, සිනමාව නම්…
අජිත් පැරකුම් ජයසිංහ රෝහණ විජේවීර චරිතය පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඉතා සංකීර්ණ වැඩක්. ඔහු සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ උත්තර ධ්‍රැවය, දක්ෂිණ ධ්‍රැවය සේ දෙපසට බෙදුණු අදහස් පද්ධතියක්. පිරිසකට ඔහු ඝාතකයෙක්. තවත් පිරිසකට ඔහු ආදරණීය විප්ලවීය නායකයෙක්.…
සිනමාකරුවන් ලොව බොහෝ සිටියද සිනමා කවියන් සිට්න්නේ අතලොස්සකි.ඒ සිනමාකරුවන් ද ,මොන්ටාජ් යනුවෙන් එතෙක් ලොව සිනමාකරුවන් හදුනාගෙන සිටි ලොව අනුගමනය කල සිනමා සකස්කඩයට අනුව නිර්මාණන්හී යෙදෙන්නෝම වෙති. එහෙත් එකී සිනමා වියරණයන් පසුකර ,දේව භාෂිතයක් බදු සිනමාවේ…
චිත්‍රපටය වාර්තාවක් නොවූ තැන එය සිහිනයකි. තර්කොව්ස්කි සියල්ලන්ගේම ශ්‍රෙෂ්ඨයා වන්නේ ඒ නිසාය -ඉන්ග්මා බර්ග්මන් ඉන්ග්මා බර්ග්මන්, අන්ද්‍රෙයි ආර්සනෙවිච් තර්කොව්ස්කි මෙසේ හඳුන්වාදීමට කැමති විය: ‘සියල්ලන්ගෙන්ම විශිෂ්ඨයා.’ අපි කතා කරන්නේ සරල අධ්‍යක්ෂකවරයෙකු ගැන නොවෙයි, තර්කොව්ස්කි සියල්ලට ප්‍රථම…
(විශ්‍රාම සුවයෙන් පසු වන කීර්තිමත් හන්ගේරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හා සමීප වීම) සම්භාවනීය හන්ගේරියානු සිනමාවේදී බේලා තාර්, වසර 2011 දී මිනිත්තු 146 ක් පුරා දිවෙන, රූප ඛණ්ඩ තිහකින් යුත් The Turin Horse නම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන්…
“This is life, it’s not a rehearsal." රංගනය පෙරහුරුවක් නොවේ. එය ජීවිතය යි. 83 වියැති වියැති ශ්‍රීමත් ඇන්තනී හොප්කින්ස් හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය 2021 වසරේ දී ඔයැ Father චිත්‍රපටය වෙනුවෙන් දිනාගත්තේය. ඇකඩමි සම්මානය දිනාගත්…
කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපට බලන්න පටන් ගත්තා. කාලයක ඉඳලා ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන හිටිය චිත්‍රපටයක් තමයි Portrait of a lady on fire කියලා කියන්නේ. මේක බාගන්න හේතුවුණේ කාන් සිනමා උළලේදී හොඳම ස්ක්‍රිප්ට් එකට හිමි සම්මානය මේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes