වර්නවත් ප්‍රතිපත්ති රචනා පොත් අපට එපා! ඡන්ද දායකයා අන්දන ප්‍රතිපත්ති ප්‍රකාෂන එපා!
සෑම අපේක්ෂකයකුම තම ප්‍රතිපත්ති ප්‍රකාෂයන් ඉදිරිපත් කිරීමට නියමිතය. පුරවැසියන් ලෙස අප ඉල්ලා සිටිය යුත්තේ බොරු සහ අලංකාරෝක්තීන්ගෙන් බැහැරව තම තමන්ගේ ප්‍රතිපත්තීන් ඉදිරිපත් කරන ලෙසටය. එහිලා පුරවැසියන් ලෙස සිය අවධානය යොමු කල යුතු ප්‍රශ්න ගනනාවක් වන්නේය.…