ශ්‍රී ලංකාවේ සමාජ, සංවර්ධනයට ගෙන ඇති ප්‍රතිසංස්කරණවලට එක්සත් ජාතීන්ගේ සහාය…
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, ඩිජිටල්කරණය ප්‍රවර්ධනයට සහ දරිද්‍රතාව තුරන් කිරීමේ වැඩසටහන් සඳහා එක්සත් ජාතීන්ගේ සහාය දෙන බව එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය පැවසුවාය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් (ASG)…