පොලීසියට අලුතෙන් දමිළ නිලධාරීන් බඳවා ගන්නවා – ඇමැති ආනන්ද විජේපාල
ශ්‍රී ලංකා පොලීසිය සඳහා දමිළ නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පසුගියදා (03) අනුරාධපුර මූලස්ථාන පොලිස් පරිශ්‍රයේදී…