මෝදි මහත්තයට වුණ දේ අපිට වෙනවට කැමති නැහැ – ඇල්ලේ ගුණවංශ හිමි

elle gunawansa thero covid pandemic sri lanka india

රජයක් අපිට ඕන වෙලාවක බිහි කිරීමටත්, තියෙන රජයන් අයින් කරන්න පුලුවන් වුණත්  මේ රට, රටේ ජනතාව අපි ආරක්ෂා කරගත යුතු යැයි පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. උන් වහන්සේ පවසන්නේ වසර 30 ක යුද්ධයකට, පාස්කු ප්‍රහාරයකට, සුනාමියට මුහුණ දෙමින් විශාල දුක් වේදනා රැසකට මුහුණ දීපු ජනතාවක් මේ රටේ සිටින බවත් ඔවුන් දැන්  කොරෝනාවට මුහුණ දෙන බවත්ය. අපේ ජීවිතේ ගෙවිලා ඉවර වුණේ ඒවාට යැයිද ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. සරුංගලේ නූල කඩලා දැම්මා වගේ දැන් පාවී යන බවත් කොයි වේලේ කූරියා ගහලා වැටෙයිද දන්නේ නැති බවත් මෙතුවක් කලක් රජයට භාරදී සිටි නමුත් දේශපාලනඥයන්…

Read More

ඒ කොවිඩ් මරණයක් නෙමේලු!

covid pandemic situation sri lanka ministry of health

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි බවට මේ වන විට සෞඛ්‍ය වෘත්තිය සමිති වලින් නගන එක් චෝදනාවකි. නමුත් කිසි දිනෙක ඔවුන් එයට ප්‍රති උත්තර හෝ පැහැදිලි කිරිමක්  ලබා දුන්නේ නැත. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (03) අපූරු පැහැදිලි කිරිමක් කර ඇත. ඒ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබියදී පැහැදිලිවම පිළිකා, හෘදරෝග වැනි වෙනත් රෝගී තත්වයන් නිසා මියයන පුද්ගලයින්ගේ මරණ කොවිඩ් මරණ සංඛ්‍යාවට ඇතුළත් නොකරන බවය. නමුත් මෙහිදී හෘද රෝග හෝ…

Read More

බලහත්කාර ආදාහනය නැවත්වීමට “විද්‍යානුකූල උපදෙස් පිළිගන්න”

problem of burying Covid corpses in sri lanka

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන් දී රජය කොවිඩ් 19 ආසාදිතව මළවුන් භූමදානයට අවසර දිය යුතු බවට  අත්සන් සීයකට අධික ප්‍රමාණයකින් යුත් ප්‍රකාශයක් නිකුත් කරමින් සිවිල් සමාජය රජයට බල කර සිටී. ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයේ සුප්‍රකට බලධාරී පුද්ගලයන් හා සංවිධාන විසින් කොවිඩ් 19 ආසාදිතයන්ගේ මෘතදේහ භුමදානය කිරීම අනුමත කරමින් පසුගියදා කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගන්නා බව පවසන පුද්ගලයන් 89 දෙනෙක් සහ සංවිධාන 29 ක් ජනවාරි 4 සදුදා  අත්සන් කර තිබෙන ප්‍රකාශයක් මගින් රජයට බල කර ඇත්තේ  එකී උපදේශ අනුව ක්‍රියා කරමින් දැනට අනුගමනය කරන බලහත්කාරයන්  ආදාහනය කිරිමේ පිළිවෙත වහාම…

Read More