ඝාතන මැද නීතිඥ සංගම් නිලවරණය අද!
අලුත්කඩේ උසාවි සංකීරණය තුල පුද්ගලයකු වෙඩි තබා ඝාතනය සිදුවන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තික සංගමය ලෙස සැලකෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා තෝරා ගැනීමේ නිලවරණය අද(19) දින පැවැත්වෙමින් තිබේ. කොළඹ ඇතුළු දිවයින පුරා පිහිටි අධිකරණයන්හි…