මෙය වැල් පාලමේ යනවාට වඩා දුෂ්කරය.
හැම දේශපාලන පක්ෂයක් ම බලය ලබා ගැනීම සඳහා ජනතාවට බොරු පොරොන්දු දෙයි. NPP යත් ඒ අතින් වෙනස් නොවෙයි. ඉටු කිරීමට බැරි පොරොන්දු කප්පරත් දුන්නේය. ඒවා අසා පුරුදු පරණ ඒවාම නිසා ඒවා ඉටුකරතැයි ජනතාව බලාපොරොත්තු වූයේ…
හැම දේශපාලන පක්ෂයක් ම බලය ලබා ගැනීම සඳහා ජනතාවට බොරු පොරොන්දු දෙයි. NPP යත් ඒ අතින් වෙනස් නොවෙයි. ඉටු කිරීමට බැරි පොරොන්දු කප්පරත් දුන්නේය. ඒවා අසා පුරුදු පරණ ඒවාම නිසා ඒවා ඉටුකරතැයි ජනතාව බලාපොරොත්තු වූයේ…
පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල පැවැති ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සිදුවූ ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන සංක්‍රාන්තිය, මෙතෙක් නොසළකා හරින ලද ප්‍රශ්න විසඳීමට ප්‍රධාන අවස්ථාවක් ලබාදී තිබේ. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල කතාවේදී අනුර කුමාර…
ජාතික ජන බලවේගය හෙවත් ජනප්‍රිය හැඳින්වීමට අනුව මාලිමාව ආණ්ඩු බලය ගැනීම සඳහා රටට ප්‍රකාශ කළ ප්‍රතිපත්ති මෙන් ම ඔවුන් ඉදිරිපත් කළ මත ද ප්‍රායෝගික ලෙස අර්බුදයට ලක්වන ආකාරය දැනටමත් පෙනෙන්නට තිබේ. එහි එක් ප්‍රබල අවස්ථාවක්…
ශ්‍රී ලංකාවේ නව පාලන ක්‍රමයක් පිහිටුවීමේ ප්‍රතිපත්තියක් ලෙස ගෙන ආ පාර්ලිමේන්තු මැතිවරණ මඟින්, අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ රටේ පාලනය වෙනස් මට්ටමකට ගෙන යාමට ලැබුණු අවස්ථාව, බොහෝ දෙනාට අලුත්ම අපේක්ෂාවක් ලබාදුන්නේය. විශේෂයෙන්ම ජනතා අයිතීන්,…
ජවිපෙ දේශපාලනය සහ ලාංකික තාක්ෂණික පංතියේ (technocratic class) අභිලාෂයන් අතර ගැටීමක් ඇතිවිය හැකිද? ජවිපෙ දේශපාලනය පිලිබදව කතා කිරීම කාලෝචිත වන්නේ ජවිපෙ දේශපාලන දෟෂ්ඨිය මේවන විට ආන්ඩුවේ දෘෂ්ඨිය හසුරුවන ප්‍රධාන බලවේගයක් වීම නිසාය. ජවිපෙ දෟෂ්ඨිය අපට…
මැතිවරණයකින් තේරීපත් වන නියෝජිතයින් ඒ ඒ ප්‍රජාවන් ට අනුපාතික වෙනව නම් අපිට එය උසස් නියෝජනයක් ලෙස සලකන්න පුලුවන්. නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නෙ නෑ වගේම එහෙම කරන්න අමාරුයි. ඒනිසා අපි මේකට එක එක විකල්ප දානවා. Quota…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ දෘශ්‍යාබාධිත තැනැත්තකු වන සුගත් වසන්ත ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම නිසා ය. පාර්ලිමේන්තුවේ…
මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මෙවර මහ මැතිවරණයේ දී උතුර සහ නැගෙනහිර පළාතේ දේශපාලන බලය මින් පෙර ලබා නොදුන් පාර්ශ්වයකට ලබා දීමට එහි වෙසෙන ජනතාව කටයුතු කර තිබේ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරම්භයේ සිට ම උතුර සහ…
''ජනප්‍රියබවේ භයානකබව'' වීඩියෝ එක පාදක කරගෙන මේ සටහන ලියන්න හිතුවා. මේ වෙලාවේ වෙනත් සංගත වැඩපිළිවෙලක් නැති නිසා මම ඉන්නේ රනිල්ගේ වැඩේ ඇතුලේ බව ඇත්ත. නමුත් මමවත් වෙනත් කෙනෙක්වත් සදාකාලිකව එහෙම ඉන්න ඕනි නැහැ. පිළිගතහැකි විකල්ප…
අජිත් පැරකුම් ජයසිංහ අම්බිකා සැමුවෙල් යනු 2024 මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් තරග කළ කාන්තාවකි. කුමක් හෝ නොදන්නා හේතුවක් මත සිංහල සමාජ මාධ්‍ය මාලිමා ක්‍රියාකාරිකයන් ඇය අධික ලෙස ඔසවා තබනු දක්නට ලැබිණි.…
උත්තරය කැපිල්ල නොවේ. ඉස්සිල්ලක් නැති නිසාය. මේ අය මේ ෆේස්බුක්වල තරම් මහජනයා අතර ප්‍රසිද්ධ නැත. එතකොට කවුරුවත් නොදන්නා අප්‍රකටම චරිත අති විශාල ගණන්වලින් මනාප ලබාගෙන පත්වුණේ ඇයි? ඒ ඔවුන් පත්කරගන්නට පක්ෂ නායකයන්ට උවමනා වී තිබුණු…
ආර් ථිකයේ පීලි පැනීමක්? වසර පහකට පෙර ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වී ආර්ථිකය සම්බන්ධයෙන් එකිනෙකට නොගැළපෙන තීන්දු ක්‍රියාවට නගන විට ඔවුන්ගේ පැත්තේ ම සිටි දේශපාලඥයකු එය විවේචනය කරමින් කියා සිටියේ "ආණ්ඩුව දැන් හැම පැත්තකට…
මේ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන හොඳ වැඩ. මාලිමාවට රටට කරන්නට පුළුවන් එක දෙයක් තමයි පරිසරය පිරිසිදුව තියාගන්න එක. ඒක සංචාරක කර්මාන්තය වැනි දේට විශේෂයෙන් හොඳයි. පොදුවෙත් හොඳයි. මේක සාර්ථක කරගන්නෙ කොහොමද? ජවිපෙ 3% කට්ටිය නම් ඉස්සර…
මාලිමා වාගාඩම්බර කතා හෙවත් ලොරි ටෝක් පැත්තකින් තබා ජනාධිපතිවරයා ඇත්ත කතා කිරීම අගය කළ යුතුය. මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත් වගවීමක් තිබෙනවා, පුරවැසියන් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතුයි. අනෙකුත්…
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් අතර සාකච්ඡාවක් ඊයේ (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදුකර තිබෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා…
-අජිත් පැරකුම් ජයසිංහ- විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලබාදීම ළඟ නවන අයගේ අමන්දානන්දයට හේතු වුව ද එය පොලිස්…
පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ නායකයකු වන විදර්ශන කන්නන්ගර මහතා පසුගියදා සිදු කළ පොලිස් පත්වීමක් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් පළ කර තිබේ. එනම්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජන්තා රුද්‍රිගු…
මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්‍රිවිද හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 26 රාත්‍රී නිකුත් කිරීම ගැන මම පලකල පෝස්ටුවෙන් පසු බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් කළහ. සමහරු විවිචේනය කළහ. රනිල් වික්‍රමසිංහ…
රට ගොඩ දානවා නම් දාන්න පුළුවන් කෙනෙකු තමයි මේ බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්, එක්ස්පෝ ලංකා හෝල්ඩිං සමාගමේ ප්‍රධානී හනීෆ් යූසුෆ්. හේතුව ලංකාව රටවල් 25කට වැඩි ප්‍රමාණයක් එක්ක කරන ආනයන අපනයන හසුරුවන්නෙ එක්ස්පෝ හෝල්ඩිං සමාගමෙන්.…
1978 වසරේ දී ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ලංකාවට විධායක ජානධිපති ක්‍රමය හදුන්වා දුන්නාය. එපමනක් නොව ඔහු එම ධූරය සදහා තරග කළ අතර, ඔහුට හිමි අවස්ථා දෙකම සදහා තේරී පත්වූවාය. ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම…
ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගමැති හැටියට නම් කළොත් ඇය ලංකාවේ තෙවැනි අගමැතිවරිය වෙනවා. පළමු අගමැතිණිය සිරිමාවෝ. දෙවැන්නා චන්ද්‍රිකා (කෙටි කාලයකට). තෙවැන්නා හරිනි. ලංකවේ පළමු අගමැතිණිය බිහිවුණේ වමට බර ආණ්ඩුවකින්.…
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් උත්සවාකාරයෙන් විවෘත කර හඳුන්වා දුන් ලීසා නමින් හැඳින්වුණු කෘතීම බුද්ධි සහායිකාව මේ වන විට අදාළ වෙබ් අඩවියෙහි පෙනෙන්නට නැති බව වාර්තා වේ. පහත දැක්වෙන්නේ ඒ වෙනුවෙන් පැවති උත්සවයේ යු…
ගැටළු සඳහා විසඳුම් ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයේ නියුතු වූ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නායකයින් හා සාමාජිකයින් අත් අඩංගුවට ගෙන නිරෝධායන නීතියට මුවා වී සේවක උද්ඝෝෂණ මර්දනය කිරීම ආණ්ඩුවේ පිළිතුර නම් ප‍්‍රජාතන්ත්‍රවාදී ලෙස සටන් ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes