පොරොන්දුවල සිට ප්‍රතිඵල දක්වා – ජෙහාන් පෙරේරා
බොහෝ කාලයක් ප්‍රමාද වී සහ බොහෝ අපේක්ෂාවෙන් සිටි පළාත් පාලන මැතිවරණය, මෑත අතීතය දක්වා දක්නට ලැබුණු, රජයේ බලය අයුතු ලෙස භාවිත කිරීමකින් තොරව සාමකාමී ආකාරයකින් පැවැත්විණි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කළේ, පෙර ආණ්ඩු විසින් පවත්වන…