පාර්ලිමේන්තුව පිලිබඳ ජනතා විශ්වාසය බිඳ වැටිලාද?
ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ක්රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාව තුළ පැවති විශ්වාසය කලක සිට බිඳ වැටී ඇති ආකාරයක් දැකිය හැකි ය. වසර ගණනක සිට බොහෝ පිරිසකගේ අදහස වී ඇත්තේ, "පාර්ලිමේන්තුව සුදු අලියෙක්", "පාර්ලිමේන්තුව අපට එපා", "පාර්ලිමේන්තුව නැති කළ…