“පොලිසියේ ක්‍රියාකාරකම් වීඩියෝ කල හැකියි නීතිය” නෙළුව පොලීසිය කඩයි.
ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස පොලිස්පති නිල කාර්‍යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව පොලිස් නිලධාරීන් විසින් සිදුකරන රාජකාරී සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ ගත කිරීමට හැකියාවක් පවතින බවයි. ඒ අනුව මෙලෙස වීඩියෝ ගත කරන අවස්ථාවලදී…